Niyamai...
rep+
BUMP
bump
watina wadak
7+මම ඔය ඇහැව්වාමයි නේ,බොහොම බුද්ධිමත් ජොඩුවක්,මට එ අය ගැන බොහොම ලොකු ගෞරවයක් ඇති උනා,දෙදෙනාට යහපතකම සිදුවෙවා !!! තෙරුවන් සරණයි !!!
අන්න මිනිස්සු,මෙවා අපිටත් හොඳ ආදර්ශ7+
Gaththa thena danne nedda?
මං එතන ගැන විස්තර හොයන්න සැහෙන්න මහන්සි උනා... හැමෝම අහන හින්ද. එයා ඒවා අරන් තියෙන්නේ වෙන කෙනෙක්ගේ මාර්ගයෙන්. පොර ටිකක් ආඳා. මන් විස්තර ඇහුවට කිවේ නෑ.
තැන මෙහෙමයි. මිනුවන්ගොඩින් අතේ වමට තියන පාරේ( කොළඹ ඉදන් එද්දී- ජා ඇළ හරහා ) ඇතුලට යන්න ඕනලු. ඊට වඩා දෙයක් කිවේ නෑ....
ඕනමනම් පොඩි සර්ච් එකක් දාල බලන්න...
