කළු කරපු ඩොලර් කොළ

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    කළු කරපු ඩොලර් කොළ වල පාට අයින් කරන කෙමිකල් එක හොයා ගන්න නද්ද්ද? වැඩේ හරි ගියොත් ගානක් ශෙයා කරගමු.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    SSD solution කියල කියන්නේ ඕක කරපු එකාව හොයාගන්න වෙනවා නැත්නම් දැනට බෑ වැඩේ කරන්න අනාගතයේ ක්‍රමයක් හොයාගන්නකල්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,922
    16,905
    113
    Colombo
    SSD solution කියල කියන්නේ ඕක කරපු එකාව හොයාගන්න වෙනවා නැත්නම් දැනට බෑ වැඩේ කරන්න අනාගතයේ ක්‍රමයක් හොයාගන්නකල්
    කරපු උන්ව හොයන්න ඉතින් යන්න වෙනව පරලොව :baffled:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    SSD solution
    කලු කරපු කීවේ
    SSD solution ekathama chamical eka. kalu karanne Airport walin geddi ahu wenne nathi wennalu.

    මටත් ඕන. හම්බුනොත් කියාම්
    mamath hamaba unoth kiyahan
    ------ Post added on May 7, 2022 at 4:09 PM
     
    • Like
    Reactions: lasankandy

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඕක මගඩියක්

    මුලින්ම රට කෑල්ලක් FB, email, Whatsapp වගේ එකකින් සෙට් වෙනවා

    ඊට පස්සෙ අන්තිමට ඒකි කියනවා Black money තියෙනවා. කෙමිකල් එකටත් එක්ක මෙච්චර ගානක් යනවා කියලා.

    උඹ රැවටිලා සල්ලි යැව්වම පොඩි සේප්පුවක බඩු ගෙදරට එනවා. ඒකෙ සල්ලි සුදු කරන සොලුයුෂන් එක බෝතලයක් ඩැමේජ් වෙලා එන්නෙ.

    අනිත් බෝතලෙන් උඹ සල්ලි කිහිපයක් කලු යවාගන්නවා.

    දැන් උඹට ප්‍රශ්නෙ කෙමිකල් එක....

    ඊට පස්සෙ තමයි ගොනා වෙලා සොලුයුෂන් එකට සල්ලි විසි කරලා කෙලවගැනීම ආරම්භ වෙන්නෙ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,287
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    Oka karana kellek hitiya issara Thalawatudoda
    Chemical Engineering PHD ekak da koheda tibba.

    Den inne mama hithanne USA. Patta lassana kella.

    Aeki nithi werodi weda karanne nehe.
    Karapu ewun karwa gaththe boru bila gahala
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එහෙම කළු කරපු ඩොලර් කොලයක් නැහැ බන් ඔය අර කිබුල් හුනෝ රතු කෝමාරිකා රතු රසදිය ඉරිඩියම් ප්ලේට් (අකුණු සන්නායක ) වගේ ස්කෑම් වර්ගයට අයිති තවත් ස්කෑම් එකක් , ඇත්තටම වටිනාකමක් නැති භාණ්ඩ ටිකක් විකුණා ගන්න බොරු මාර්කට් එකක් හදල ව්‍යාපාරිකයෙක් රවට්ටලා ඒ ව්‍යාපාරිකයාට තමන්ගේ බඩු ටික වෙන කෙනෙක් හරහා දෙන එකයි වෙන්නේ ,අන්තිමට ඒවා ගන්න කෙනෙක් නැති වෙනවා ,හැබැයි වංචාව කටකතාවක් විදිහට පැතිරෙනවා ඒ ව්‍යාපාරිකය ඒවා එකතු කරනව කියල .
    මටත් ඔය කළු ඩොලර් කියන එක ආව හැබැයි ඒවා ඩොලර් නෙවෙයි බොරු ෆේක් කොළ ජාතියක් , ඇත්ත ඩොලර් එකක මහත පළල වගේ ඒවගේ තිබ්බ පොඩි වෙනස් වලින් එක තේරුණා , අහු වෙන්න එපා

    ------ Post added on May 7, 2022 at 5:22 PM
     
    https://en.m.wikipedia.org/wiki/Black_money_scam#:~:text=for some reason.,is also in the trunk.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කලු කරන්න ගත්ත ඩයි එකේ වර්ගෙ දන්නවා නම් හොයාගන්න පුලුවන් වෙයි මොකද සල්ලි කලු කරන්නෙ ලංකාවෙ ම්නිස්සු විතරක් නෙවෙයිනෙ