කළු කරපු ඩොලර් කොළ වල පාට අයින් කරන කෙමිකල් එක හොයා ගන්න නද්ද්ද? වැඩේ හරි ගියොත් ගානක් ශෙයා කරගමු.
Balckmoney යකෝකලු කරපු කීවේ
SSD solution ekathama chamical eka. kalu karanne Airport walin geddi ahu wenne nathi wennalu.කලු කරපු කීවේ
mamath hamaba unoth kiyahanමටත් ඕන. හම්බුනොත් කියාම්
https://en.m.wikipedia.org/wiki/Black_money_scam#:~:text=for some reason.,is also in the trunk.එහෙම කළු කරපු ඩොලර් කොලයක් නැහැ බන් ඔය අර කිබුල් හුනෝ රතු කෝමාරිකා රතු රසදිය ඉරිඩියම් ප්ලේට් (අකුණු සන්නායක ) වගේ ස්කෑම් වර්ගයට අයිති තවත් ස්කෑම් එකක් , ඇත්තටම වටිනාකමක් නැති භාණ්ඩ ටිකක් විකුණා ගන්න බොරු මාර්කට් එකක් හදල ව්‍යාපාරිකයෙක් රවට්ටලා ඒ ව්‍යාපාරිකයාට තමන්ගේ බඩු ටික වෙන කෙනෙක් හරහා දෙන එකයි වෙන්නේ ,අන්තිමට ඒවා ගන්න කෙනෙක් නැති වෙනවා ,හැබැයි වංචාව කටකතාවක් විදිහට පැතිරෙනවා ඒ ව්‍යාපාරිකය ඒවා එකතු කරනව කියල .
මටත් ඔය කළු ඩොලර් කියන එක ආව හැබැයි ඒවා ඩොලර් නෙවෙයි බොරු ෆේක් කොළ ජාතියක් , ඇත්ත ඩොලර් එකක මහත පළල වගේ ඒවගේ තිබ්බ පොඩි වෙනස් වලින් එක තේරුණා , අහු වෙන්න එපා
------ Post added on May 7, 2022 at 5:22 PM