කළු කරලා යකු

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මේ තීම් එක හොදයි මචන්ලා
    කිරිය අව්රුදු ගානක් එකම විදියට තිබ්බා අපි ආවා ගියා ඉගෙන ගත්තා ගොඩක් දේවල් හැබැයි එකම තීම් එක තිබ්බේ
    ඉස්සර කොයි තරම් සෙනග හිටිය තැනක්ද මේක

    මෙහෙම වෙනසක් ආවම මේකට අලුත් අය සෙට් වෙයි .. පෙස් බුකිය නිසා පෝරම් එක වැටිලා තිබ්බෙ ආයෙත් නග්ගල ගන්න පුලුවන්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගොඩක් අය එලකිරියට එන්නේ ඔෆිස් එකේ වැඩ කරන ගමන් එක නිසා ඩාක් තීම් එක එහම හොරාට ලොග්වෙන අයට කරදරයක් ඒක නිසා නෝමල් එකයි ඩාක් එකයි අතරේ මාරුවෙන්න පුලුවන් ෆීච එකක් දුන්නානම් වඩා හොදයි..
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මේ තීම් එක හොදයි මචන්ලා
    කිරිය අව්රුදු ගානක් එකම විදියට තිබ්බා අපි ආවා ගියා ඉගෙන ගත්තා ගොඩක් දේවල් හැබැයි එකම තීම් එක තිබ්බේ
    ඉස්සර කොයි තරම් සෙනග හිටිය තැනක්ද මේක

    මෙහෙම වෙනසක් ආවම මේකට අලුත් අය සෙට් වෙයි .. පෙස් බුකිය නිසා පෝරම් එක වැටිලා තිබ්බෙ ආයෙත් නග්ගල ගන්න පුලුවන්

    පරණ උන් ටිකත් සෙට් උනානම් අයෙත්. ආතල් එකක් තියෙයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මෙඡ්චාර දවස් අර addon එක දාගෙන ආවේ කළු කරගෙන. මේ ත්‍රෙඩ් එක දැකල ඒක ඕෆ් කලාමයි දන්නේ සයිට් එක කළු කරලා කියල. :P
     
    • Like
    Reactions: Crazy killer

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    මේ තීම් එක හොදයි මචන්ලා
    කිරිය අව්රුදු ගානක් එකම විදියට තිබ්බා අපි ආවා ගියා ඉගෙන ගත්තා ගොඩක් දේවල් හැබැයි එකම තීම් එක තිබ්බේ
    ඉස්සර කොයි තරම් සෙනග හිටිය තැනක්ද මේක

    මෙහෙම වෙනසක් ආවම මේකට අලුත් අය සෙට් වෙයි .. පෙස් බුකිය නිසා පෝරම් එක වැටිලා තිබ්බෙ ආයෙත් නග්ගල ගන්න පුලුවන්

    eka thamai machan.......
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,494
    3,493
    113
    සිංහලේ
    ගොඩක් අය එලකිරියට එන්නේ ඔෆිස් එකේ වැඩ කරන ගමන් එක නිසා ඩාක් තීම් එක එහම හොරාට ලොග්වෙන අයට කරදරයක් ඒක නිසා නෝමල් එකයි ඩාක් එකයි අතරේ මාරුවෙන්න පුලුවන් ෆීච එකක් දුන්නානම් වඩා හොදයි..
    :yes::yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ගොඩක් අය එලකිරියට එන්නේ ඔෆිස් එකේ වැඩ කරන ගමන් එක නිසා ඩාක් තීම් එක එහම හොරාට ලොග්වෙන අයට කරදරයක් ඒක නිසා නෝමල් එකයි ඩාක් එකයි අතරේ මාරුවෙන්න පුලුවන් ෆීච එකක් දුන්නානම් වඩා හොදයි..
    machan danatamath thiyenawa. Normal eke white color eka ayin karala :love:
    left bottom corner eke "Elakiri Dark" button eka click karala option wala "Elakiri Main" Select karanna

    EK2.jpg
     
    • Like
    Reactions: LazyLizard and Amos

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මම නම් ආසයි ඉස්සර එලකිරියෙ තිබ්බ theme එකට ඒකත් තිබ්බා නම් පට්ටම මරු
    අලුත් ටීම් එක ඇස් වලට අමාරු වැඩි. අදුරු mode එක dark වැඩි මේ දෙක අතර මැද්දෙ old එළකිරි theme එකක් තිබ්බා නම් ගොඩක් හොඳයි
     
    • Like
    Reactions: bumper

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    machan danatamath thiyenawa. Normal eke white color eka ayin karala :love:
    left bottom corner eke "Elakiri Dark" button eka click karala option wala "Elakiri Main" Select karanna

    View attachment 79823

    Theme/Style වෙනස් කරගන්න විදිය. Page එකේ යටම button එක තියෙන්නේ.