ඉතා ඉහල මිලකට හම විකිණීමේ අරමුණෙන් කළු කොටියාව වනජීවී නිලදාරීන් විසින් හිතා මතා මරා දමා තිබෙනවා..මිහි මඩලේ අමිල සම්පතක් වූ මෙවැනි සතුන් ආරක්ෂා කර ගැනීම සදහා පිහිටුවා කොටු ගණනින් මුදල් වැය කරමින් නඩත්තු කරන වන ජීවි ආයතන තේරුමක් රහිත ආයතන බවට පත් වී තිබේ..මට නම් රට ගැන මාර කලකිරීමක් බන් අවේ මේ රට මෙතරම්ම සල්ලි වලට පහත් වැඩ කරනවද කියලා..ඇත්තටම අර සතා නෙමෙයි තිරිසනා උව හිතා මතා මරපු වනජීවී එකේ කාලකන්නි.
කළු කොටියාව වනිජීවි සන්තකයේ තිබෙන බව ලොව පුරා ප්රචාරය වූ අතර black market මගින් ඩොලර් මිලියන ගනකකට කොටියාගේ හම ඉල්ලා තිබේ ඒ අනුව වනජීවී නිලදාරීන් විසින් කොටියව හිතා මතා මරා තිබෙන්නේ මේ රටේ සියල්ල ටික දවසකින් අමතක වන නිසා, අමතක වූ පසුව හම විකිණීමේ අරමුණෙනි.