කළු කොටියාව හිතා මතා මරලා..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    ඉතා ඉහල මිලකට හම විකිණීමේ අරමුණෙන් කළු කොටියාව වනජීවී නිලදාරීන් විසින් හිතා මතා මරා දමා තිබෙනවා..මිහි මඩලේ අමිල සම්පතක් වූ මෙවැනි සතුන් ආරක්ෂා කර ගැනීම සදහා පිහිටුවා කොටු ගණනින් මුදල් වැය කරමින් නඩත්තු කරන වන ජීවි ආයතන තේරුමක් රහිත ආයතන බවට පත් වී තිබේ..මට නම් රට ගැන මාර කලකිරීමක් බන් අවේ මේ රට මෙතරම්ම සල්ලි වලට පහත් වැඩ කරනවද කියලා..ඇත්තටම අර සතා නෙමෙයි තිරිසනා උව හිතා මතා මරපු වනජීවී එකේ කාලකන්නි.

    කළු කොටියාව වනිජීවි සන්තකයේ තිබෙන බව ලොව පුරා ප්‍රචාරය වූ අතර black market මගින් ඩොලර් මිලියන ගනකකට කොටියාගේ හම ඉල්ලා තිබේ ඒ අනුව වනජීවී නිලදාරීන් විසින් කොටියව හිතා මතා මරා තිබෙන්නේ මේ රටේ සියල්ල ටික දවසකින් අමතක වන නිසා, අමතක වූ පසුව හම විකිණීමේ අරමුණෙනි.

    Screenshot_2020-05-29-21-36-12.png
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    sources dapan. koheda kiwuwe, kawuda kiwuwe, wagakiwa yuthu kenekda kiwuwe, sakshi thiyenawada, thiyenam social media dapan ethakota e sakshi rakewi. nathnam mehema kiyana eka terumak na. u maruna eka gana matath sakai. hodata hitapu sathek marune kohomada kiyana eka.
    mona wunath sakshi nathuwa me widiyata danna epa. mewa balana modayo innawa me EK eke one tharan ona deyak kiwuwa paliyata dewal wishwas karana.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කළු කොටියව ප්‍රසිද්ධියේ පුච්චනවා වගේ නම් මේ කතාව බොරු කියලා හිතන්න පුළුවන්. නැත්තම් මමත් මේ කතාවට එකඟයි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ජෙප්පො වගේ හිතෙන හිතෙන ඒවා කියවන්න ඵපා බං ප්රූෆ් නැතුව..ඔය සතාව අල්ලන්න ඕන නම් උන්ට ඔය සතාව අනුන් අටවපු මන්දකට අහුවෙන කන් ඉන්න ඕන නෑ..උන් උෟව හොයාගත්ත දවසට පස්සෙ දවසෙ උෟව මරල ඒ වැඩේ කරන්න තිබ්බ මීඩියා වලට උෟ ගැන විස්තර දෙන්නෙ නැතුව..මොකද ඔය කළු කොට් වඳ වෙලා කියල තමා හැමෝම හිතන් හිටියේ..ලංකාවෙ උන් දන්නෙ හරි වැරැද්ද හොයන්නෙ නැතුව තලන්‍න ලේසිම යකඩේ උඩ පැන පැන තලන්න..

    Last edited:

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    කළු කොටියාව වනිජීවි සන්තකයේ තිබෙන බව ලොව පුරා ප්‍රචාරය වූ අතර black market මගින් ඩොලර් මිලියන ගනකකට කොටියාගේ හම ඉල්ලා තිබේ ඒ අනුව වනජීවී නිලදාරීන් විසින් කොටියව හිතා මතා මරා තිබෙන්නේ මේ රටේ සියල්ල ටික දවසකින් අමතක වන නිසා, අමතක වූ පසුව හම විකිණීමේ අරමුණෙනි.

    මේවාගේ සෝර්ස් දැම්ම නම් හොදයි නේද මොකෝ මේක ලොකු චෝදනාවක් නැත්නම් මේක උබේ පුද්ගලික මතයක්ද ?
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ජෙප්පො වගේ හිතෙන හිතෙන ඒවා කියවන්න ඵපා බං ප්රූෆ් නැතුව..ඔය සතාව අල්ලන්න ඕන නම් උන්ට ඔය සතාව අනුන් අටවපු මන්දකට අහුවෙන කන් ඉන්න ඕන නෑ..උන් උෟව හොයාගත්ත දවසට පස්සෙ දවසෙ උෟව මරල ඒ වැඩේ කරන්න තිබ්බ මීඩියා වලට උෟ ගැන විස්තර දෙන්නෙ නැතුව..මොකද ඔය කළු කොට් වඳ වෙලා කියල තමා හැමෝම හිතන් හිටියේ..ලංකාවෙ උන් දන්නෙ හරි වැරැද්ද හොයන්නෙ නැතුව තලන්‍න ලේසිම යකඩේ උඩ පැන පැන තලන්න..

    වනජීවී එකේ උන් උඹ වගේ ගොන්නු කියලා හිතුවද ?...
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    වනජීවී එකේ උන් උඹ වගේ ගොන්නු කියලා හිතුවද ?...

    උඹ ජෙප්පෙක් ද ඒකට ඔය තරම් තද උනේ..වැදගත් විදිහට කථා කරපන් නිකන් මෝඩයෙක් වගේ හැසිරෙන්න නැතුව.මේකෙ සත්තු නෑ ඔක්කොම මිනිස්සු ඉන්නෙ..
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    උඹ ජෙප්පෙක් ද ඒකට ඔය තරම් තද උනේ..වැදගත් විදිහට කථා කරපන් නිකන් මෝඩයෙක් වගේ හැසිරෙන්න නැතුව.මේකෙ සත්තු නෑ ඔක්කොම මිනිස්සු ඉන්නෙ..

    ජෙප්පෙක් වෙන්න ඕනද අසරණ සතෙක් වෙනුවෙන් හරි කතා කරන්න...උඹ මිනිහෙක්ද කියපන්කො :lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ජෙප්පෙක් වෙන්න ඕනද අසරණ සතෙක් වෙනුවෙන් හරි කතා කරන්න...උඹ මිනිහෙක්ද කියපන්කො :lol::lol:

    දැන් උඹ මෙතන මට බැන්නහම ඒ සතාට පණ ඵනවද.මම මිනිහෙක් තමා අැයි මේකට සත්තුත් ඵනවද.?උදේට ගෙදර කන්න මුකුත් දුන්නෙ නැද්ද උඹට ඔය තරම් කේන්ති ගිහිල්ලා වෙන වෙන උන්ට සත්තුන්ගෙ නම් කිය කිය බනින්නේ.😆😆😆😂😂
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    දැන් උඹ මෙතන මට බැන්නහම ඒ සතාට පණ ඵනවද.මම මිනිහෙක් තමා අැයි මේකට සත්තුත් ඵනවද.?උදේට ගෙදර කන්න මුකුත් දුන්නෙ නැද්ද උඹට ඔය තරම් කේන්ති ගිහිල්ලා වෙන වෙන උන්ට සත්තුන්ගෙ නම් කිය කිය බනින්නේ.😆😆😆😂😂

    u jeppek da koheda..ekata thama ridila thiyenne..anika oya saththunge nam kiya kiya minissunta apahasa karana godak un jeppo.. :lol:
     
    • Haha
    Reactions: Boralugoda01

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    u jeppek da koheda..ekata thama ridila thiyenne..anika oya saththunge nam kiya kiya minissunta apahasa karana godak un jeppo.. :lol:

    මාර මරාලනේ බං මේකෙ ඉන්නෙ.ලගින් ගියොත් අැහැක් නෑ..උෟ හරියට මට බණින්නෙ මම ඒ කොටියව මැරුවා වගේ..😆😆😆
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    යකෝ අපි මරාගෙන වැඩක් නැ කොටියාගේ හම විකුනන්න දෙන්නේ නැතුව බෙර ගන්න මොනවා හරි කරන්න...
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මම නම් හිතන්නෙ නිර්වින්දනයට ගහපු එන්නත ඕවර්ඩෝස් වෙන්න ඇති කියල
     
    • Like
    Reactions: jikwitintant