කළු ගල් ගෘහ උපකරණ

janaka_jr

Well-known member
  • May 26, 2008
    976
    380
    83
    :cool::cool:
    කොහෙන්ද මේවා ගන්න තියන්නෙ මචන්?

    නරකද ෆොටෝස් ගන්නකොට ඒ ළඟ මොකක් හරි තියල අරගත්තොත් (ගිනිපෙට්ටියක්, පෑනක් වගේ), මොකද මේවගේ සයිස් එක හිතා ගන්න අමාරුයි
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    9g7dKqn.jpg


    මේ පොටෝ එකේ තියෙන වංගෙඩි වලින් පොඩිම වංගෙඩියෙ මිල කීයද?
     
    Last edited:

    Lansalaral

    Member
    Jun 20, 2011
    1,213
    212
    0
    Kurunegala
    මම ඉන්නේ ගම්පහ මිනුවන්ගොඩ යාලුව ...
    මේවා ගොඩක් බර නිසා ඉල්ලන අයට යවන්න විදිහක් හොයා ගන්නත් ඕනේ ..
    මගේ ඒ වගේ පොඩි අදහසක් තියෙනවා ...
    Phone number eka PM Karanna.
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    උබට දෙන්න පුලුවන් අඩුම ගාන මට දාපන්


    me ganan thamai..denna puluhan yaluva..
    eka para loku stock ekak dennath amaarui..
    mokada meva parissamin himihita hadanna ona nisa
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    :cool::cool:
    කොහෙන්ද මේවා ගන්න තියන්නෙ මචන්?

    නරකද ෆොටෝස් ගන්නකොට ඒ ළඟ මොකක් හරි තියල අරගත්තොත් (ගිනිපෙට්ටියක්, පෑනක් වගේ), මොකද මේවගේ සයිස් එක හිතා ගන්න අමාරුයි


    ඔයා කොහෙද යාලුව ...මට ඔයාගේ no එක එවන්න ..මම ඔයාට ගන්න විදිහ කියන්නම්



    වංගෙඩියේ උස අගල් 6 , පළල අගල් 5 විතර



    මිරිස් ගල දිග අගල් 6 හෝ 7 විතර , පළල අගල් 5.5 විතර
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    අවුල තියෙන්නෙ මෙ වගෙ දේවල් දැන් ප්‍රමෝට් කරන එක. කොහොම උනත් උබ සාම්පල් දෙන්න කැමති නම් මන් කැමති ට්‍රයි කරල බලන්න. උබේ පලාත, කොච්චර දෙන්න පුලුවන්?ද කියල කියපන්කො. මේව හදන්නෙත් උබමද නැත්නම් වෙන අයද?

    ඩිලිවරි සිස්ටම් එකක් හදල දුර අනුව රීසනබල් විදිහට චාර්ජ් කරමු. සෝරෑම් එකක් අරිමු


    මම මිනුවන්ගොඩ මචන්

    අයිය තමයි මේවා වැඩිපුර හදන්නේ ..
    එකපාර ගොඩක් දෙන්න අමාරුයි ..පරිස්සමට හිමිහිට හදන්න ඕන නිසා ..
    දෙන්න පුලුහන් ...අපි හිමිහිට කතාකර ගමු....
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    9g7dKqn.jpg


    මේ පොටෝ එකේ තියෙන වංගෙඩි වලින් පොඩිම වංගෙඩියෙ මිල කීයද?


    ඔක්කොම එකම ගානට තමයි අපි තාම දෙන්නේ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    සිරාවට ...? උබ මාර ගල් කරයෙක්නේ .... මංගලට call එකක් දීලා බලපන් , මිනිහා උදව් කරයි







    කොහොම උනත් වැඩේ සුපිරි ..!! ඉක්මනින්ම දියිනුවෙවා!!!
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,955
    113
    ඔයා කොහෙද යාලුව ...මට ඔයාගේ no එක එවන්න ..මම ඔයාට ගන්න විදිහ කියන්නම්



    වංගෙඩියේ උස අගල් 6 , පළල අගල් 5 විතර



    මිරිස් ගල දිග අගල් 6 හෝ 7 විතර , පළල අගල් 5.5 විතර

    මිරිස් ගල අඟල් 6යි ????????:confused::confused: