Phone number eka PM Karanna.මම ඉන්නේ ගම්පහ මිනුවන්ගොඩ යාලුව ...
මේවා ගොඩක් බර නිසා ඉල්ලන අයට යවන්න විදිහක් හොයා ගන්නත් ඕනේ ..
මගේ ඒ වගේ පොඩි අදහසක් තියෙනවා ...
උබට දෙන්න පුලුවන් අඩුම ගාන මට දාපන්
කොහෙන්ද මේවා ගන්න තියන්නෙ මචන්?
නරකද ෆොටෝස් ගන්නකොට ඒ ළඟ මොකක් හරි තියල අරගත්තොත් (ගිනිපෙට්ටියක්, පෑනක් වගේ), මොකද මේවගේ සයිස් එක හිතා ගන්න අමාරුයි
අවුල තියෙන්නෙ මෙ වගෙ දේවල් දැන් ප්‍රමෝට් කරන එක. කොහොම උනත් උබ සාම්පල් දෙන්න කැමති නම් මන් කැමති ට්‍රයි කරල බලන්න. උබේ පලාත, කොච්චර දෙන්න පුලුවන්?ද කියල කියපන්කො. මේව හදන්නෙත් උබමද නැත්නම් වෙන අයද?
ඩිලිවරි සිස්ටම් එකක් හදල දුර අනුව රීසනබල් විදිහට චාර්ජ් කරමු. සෝරෑම් එකක් අරිමු
![]()
මේ පොටෝ එකේ තියෙන වංගෙඩි වලින් පොඩිම වංගෙඩියෙ මිල කීයද?
ඔයා කොහෙද යාලුව ...මට ඔයාගේ no එක එවන්න ..මම ඔයාට ගන්න විදිහ කියන්නම්
වංගෙඩියේ උස අගල් 6 , පළල අගල් 5 විතර
මිරිස් ගල දිග අගල් 6 හෝ 7 විතර , පළල අගල් 5.5 විතර

