Colombocart.com Sellersලට වෙනම වෙන් වුන online shop එකක් දෙනවා sellersලාගේ නිර්මාණාත්මක භාණ්ඩ list කර ගන්න.
එතකොට facebook එකේ දාල තියෙන දේවල් බලනවට වඩා පහසුවෙන් customer කෙනෙක්ට පුළුවන් seller ගේ ඔක්කොම item ඉතාම පහසුවෙන් විස්තර සහිතව බලා ගන්න. ඒ වගේම පිට රටක ඉන්න කෙනෙක්ට උනත් බලන්න පුළුවන් ඉතාම පහසුවෙන්.
ඒ වගේම ඒක ඔයාලගේම වෙබ් පේජ් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. Orders ඔක්කොම ඔයාලගේම area එකක වෙනම පෙන්වනවා.
Customerට order එක එතැනින්ම දාන්න පුළුවන්. අපි දැනට cash on delivery එක විතරයි දීල තියෙන්නේ. ඉක්මනටම credit card payment එකත් දෙනවා.
මේකෙන් ඔයාලට, ඔයාලගේම website එකක් හදන්න යන මුලික වියදම දරන්න අවශ්‍ය තාවක් වෙන්නේ නෑ. ඒ වගේම අපි අපේ website එක මුදල් ගෙවල ප්‍රචාරය කරන නිසා ඒකට එන customers ලා ඔයාලගේ page වලටත් ඉබේටම එනවා. ඒ නිසා එතනත් ඔයලට ලොකු වාසියක් තියෙනවා.
facebook එකේ item එකක් share කරද්දී ඔයාලට පුළුවන් website එකේ item link එක share කරන්න. Customer කෙනෙක් facebook එකෙන් බඩු ගන්නවට වඩා විශ්වාසයෙන් බඩු ගන්නවා website එකකින්.
ඒ වගේම හැම දෙකම history එක තියෙන නිසා කොචචර ප්‍රමාණයක් විකුණුවද, කාටද විකුණුවේ කියල ඕනෑම වෙලාවක දැනගන්න පුළුවන්.
අනික හැම දේම computer එකක් නැති උනත් mobile phone එකෙන් කරන්න පුළුවන් වෙන්න හදල තියෙන්නේ .
මේ වගේ ගොඩක් වාසි ලැබෙනවා ඔයාලට. අපි දැනට මේ service එක සම්පුර්ණයෙන් නොමිලේ දෙන්නේ. ඉදිරියේදී එක ඔඩර් එකකට රුපියල් 20 ක් වගේ අය කිරීමක් තමයි අපි අය කරන්නේ. ඔයාලට අපිත් එක්ක register වෙලා මේ කාලේ අත්හදා බලන්න පුළුවන් මේක. ඊට පස්සේ ඕනෑම වෙලාවක ඔයාලට ඉවත් වෙන්න පුලුවන්.
Register:
https://colombocart.com/vendor/register