කළු ගල් ගෘහ උපකරණ

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    thama ekakatavath order ekakvath avenam naaa..
    yaluvane puluhannam poddak meka share karala denna..
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    https://www.ebay.com/itm/3x-115mm-4...=321877280873580b707fa7e0474b809f0234c79ed30f

    යාලුවනේ කිරියේ ඉන්නවද මේ වගේ ඩිස්ක් අඩුවට ගෙන්වන අය...
    මට ඩිස්ක් ටිකක් ගන්න ඕන යාලුවනේ ..
    දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න පුලුහන්ද ..
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    Colombocart.com Sellersලට වෙනම වෙන් වුන online shop එකක් දෙනවා sellersලාගේ නිර්මාණාත්මක භාණ්ඩ list කර ගන්න.
    එතකොට facebook එකේ දාල තියෙන දේවල් බලනවට වඩා පහසුවෙන් customer කෙනෙක්ට පුළුවන් seller ගේ ඔක්කොම item ඉතාම පහසුවෙන් විස්තර සහිතව බලා ගන්න. ඒ වගේම පිට රටක ඉන්න කෙනෙක්ට උනත් බලන්න පුළුවන් ඉතාම පහසුවෙන්.
    ඒ වගේම ඒක ඔයාලගේම වෙබ් පේජ් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. Orders ඔක්කොම ඔයාලගේම area එකක වෙනම පෙන්වනවා.
    Customerට order එක එතැනින්ම දාන්න පුළුවන්. අපි දැනට cash on delivery එක විතරයි දීල තියෙන්නේ. ඉක්මනටම credit card payment එකත් දෙනවා.
    මේකෙන් ඔයාලට, ඔයාලගේම website එකක් හදන්න යන මුලික වියදම දරන්න අවශ්‍ය තාවක් වෙන්නේ නෑ. ඒ වගේම අපි අපේ website එක මුදල් ගෙවල ප්‍රචාරය කරන නිසා ඒකට එන customers ලා ඔයාලගේ page වලටත් ඉබේටම එනවා. ඒ නිසා එතනත් ඔයලට ලොකු වාසියක් තියෙනවා.
    facebook එකේ item එකක් share කරද්දී ඔයාලට පුළුවන් website එකේ item link එක share කරන්න. Customer කෙනෙක් facebook එකෙන් බඩු ගන්නවට වඩා විශ්වාසයෙන් බඩු ගන්නවා website එකකින්.
    ඒ වගේම හැම දෙකම history එක තියෙන නිසා කොචචර ප්‍රමාණයක් විකුණුවද, කාටද විකුණුවේ කියල ඕනෑම වෙලාවක දැනගන්න පුළුවන්.
    අනික හැම දේම computer එකක් නැති උනත් mobile phone එකෙන් කරන්න පුළුවන් වෙන්න හදල තියෙන්නේ .
    මේ වගේ ගොඩක් වාසි ලැබෙනවා ඔයාලට. අපි දැනට මේ service එක සම්පුර්ණයෙන් නොමිලේ දෙන්නේ. ඉදිරියේදී එක ඔඩර් එකකට රුපියල් 20 ක් වගේ අය කිරීමක් තමයි අපි අය කරන්නේ. ඔයාලට අපිත් එක්ක register වෙලා මේ කාලේ අත්හදා බලන්න පුළුවන් මේක. ඊට පස්සේ ඕනෑම වෙලාවක ඔයාලට ඉවත් වෙන්න පුලුවන්.

    Register: https://colombocart.com/vendor/register
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63

    ඉක්මනටම credit card payment එකත් දෙනවා.
    eka dunnama ennam
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මිරිස් ගලේ අත් ගල (ඇඹරුම් ගල) අතට අහුවෙන කෙරවල් දෙක smooth නොකර රළුවට තියෙන්න ඔ්නැ. ඒ වගේම දාරයක් නැතුව වක්‍රව තියෙන්න ඔ්නැ සමතලා පැති නැතුව. එතකොට තමයි අඹරන ගමන් යන්තමට ගල කරකවන්න (හරවන්න) සහ සෝදනකොට ගල උස් අතට තබාගන්න පහසු. ඇඹරීම පහසු ‌හොඳ අත් ගලක් සිලින්ඩරාකාර නැහැ. මිරිස් ගලේ මතුපිටට තද වෙන්නෙ සිලින්ඩරයේ මැද යාන්තමට මහතට වක්‍රව තිබුණාමයි.

    මේ ගල හොඳයි පැෂන් ෂෝ එකක ප්‍රදර්ශනයකට. ඒවයෙ මිරිස් අඹරන්නෙ ගල් වල නොවෙයි නෙ.
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    Europe wala mewa wikunanna thiyanawa patta ganan. nikan inna welawaka website deka thunakata email ekak daala balapan.
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    කළු ගල් ගෘහ උපකරණ

    ehema site thiyenavanam tikak kiyannako yalu..
    api dala balamu..
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    https://www.ebay.com/itm/3x-115mm-4-...9f0234c79ed30f

    යාලුවනේ කිරියේ ඉන්නවද මේ වගේ ඩිස්ක් අඩුවට ගෙන්වන අය...
    මට ඩිස්ක් ටිකක් ගන්න ඕන යාලුවනේ ..
    දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න පුලුහන්ද ..
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    Good luck.. FB eke group ekek thinawa Made in sri lanka kiyala ekata oka dana.. oyata support ekak labei