කොල්ලනේ මේක සිරාම සිද්දියක්.
ඔන්න අපේ සියා කෙනෙක් ඉන්නවා. මිනිහට තියෙනවා කළු ගල් කෙමියක්. දවසක් අවා ගල් ඕඩරයක්. කන්ටෙර් එකට ගල් කිඋබ් 4ක් ගහගෙන යනවා. ගමනාන්තය ටිකක් දුර. තැනට ගිහිල්ලා ලෝර්ඩ් එක banda යද්දී ගෙදර ගෑනි කියපි. "අය්යේ මේවා කළු ගල් නෙවේ සුදු ගල් නේ." හත්තිලෞවට ගහපු කලාබරේ! සියට කරකිය ගන්ඩ දෙයක් නැහැ. ගෑනිට කළු ගල උනත් සුදු ගල උනත් වර්ග දෙකම එකී කියලා තේරෙන්නේ නැහැ. ගෙදර ගෑනි witharai මේ සිද්දිය වෙන වෙලාවේ ඉඳල තියෙන්නේ. අයේ ගල් ලෝර්ඩ් එක ගෙන්ඩ යැ ඩීසල් වියදම් කරගෙන ගිහිල්ලා. සියා මෙහෙම කියපි. "නංගි කිසි දෙකට බයවෙන්ඩ එපා මේක ඇවිල්ලා කළු ගලේ එල ගල. ඔයා කිසි අඋලක් නැතිව ගේ හදන්ඩ මේක නියම කළු ගලේ එල ගල සුදු ගල!"

Last edited: