oya gatta showroom eken ahanna samahara aya ethuru tiles oyata dunna ganatama aran credit denawa. wena monawa hari gannaගෙදරට අල්ලන්න ගෙනා කළු ටයිල් කැට (සින්ගල් ලේයර් )30ක් සහ ෆුල් බොඩි කැට 6ක් තියෙනවා. මැක් ටයිල් එකේ ටයිල් එක කැටයක් රු 2300/ක්. මම ටයිල් කැටයක් රු 2000/ට දෙනවා. ෆුල් බොඩි එකක් 2500/ට දෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න.
උන් රිටන් ගන්නෑ යාළු......oya gatta showroom eken ahanna samahara aya ethuru tiles oyata dunna ganatama aran credit denawa. wena monawa hari ganna
Tile eke texture eka gaburatama thiyanawa tile eke. Kochchara paagila pagila gewunath e texture eka thiyanawa. Udin print karapuwage thama oya public places wala hema gewila tile eke texture eka gihilla thiyannefull body kiyanne monada?
homogeneous tiles kiyala neda kiyanne?Tile eke texture eka gaburatama thiyanawa tile eke. Kochchara paagila pagila gewunath e texture eka thiyanawa. Udin print karapuwage thama oya public places wala hema gewila tile eke texture eka gihilla thiyanne