කළු ටයිල් ඔ්න අය

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    ගෙදරට අල්ලන්න ගෙනා කළු ටයිල් කැට (සින්ගල් ලේයර් )30ක් සහ ෆුල් බොඩි කැට 6ක් තියෙනවා. මැක් ටයිල් එකේ ටයිල් එක කැටයක් රු 2300/ක්. මම ටයිල් කැටයක් රු 2000/ට දෙනවා. ෆුල් බොඩි එකක් 2500/ට දෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න.
    oya gatta showroom eken ahanna samahara aya ethuru tiles oyata dunna ganatama aran credit denawa. wena monawa hari ganna
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    oya gaanata nam denna amaru wei. dan tikak ganan adu wela tiyenne. baduth tiyenawa dan. rocell eke ehemath aye pre orders daanna puluwan.
    mama pereda genawa 2x2 mctile 1500i white+gray color ekak.