කළු දල මල පොත සොයාදෙන්න..

ලපයා

Member
Sep 25, 2011
29
6
0
කළු දල මල පොත සොයාදෙන්න..

මචන්ලා මට The Black Tulip පොතේ පරිවර්තනය "කළු දල මල" කියන පොත හොයාගන්න ඕනෙ..උදව්වක් කරපල්ලකෝ.. අඩුම ගානේ පරිවර්තනය කලේ කව්ද කියල හොයල දෙන්න ලොකු උදව්වක් ... :)
 

ලපයා

Member
Sep 25, 2011
29
6
0

bump එකට තැන්ක්ස් මචන්...
11.gif
 

ලපයා

Member
Sep 25, 2011
29
6
0
M.D gunasena book shop eke meka thiyenavaa,,parivarthanaya nam mata mathaka naha kavda kale kiyala..but meka livuve "Alexandre Duma"......meka M.D gunasena ekata gihin ahuvoth oyata dei...:yes:

ගුණසේන එකේ පොත ඉවරයිලු මචන්... අවුරුදු 6 කින් ප්‍රින්ට් කරලා නැහැලු :(:(:(
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ලපයා;11086911 said:
    ගුණසේන එකේ පොත ඉවරයිලු මචන්... අවුරුදු 6 කින් ප්‍රින්ට් කරලා නැහැලු :(:(:(
    mala keliyai machan,,,,machan ehenan library ekakin thamai aran balanna venne ban....maa gavath naha ban...thibuna nam aniva denava ubata..n mama kaa gava hari thiyenava nam PM ekak dennam..
     

    Amandaa

    Member
    Oct 2, 2011
    148
    18
    0
    matara
    awurudu gananawakata kalin nam mihira paththare black tulip kathawa kotas washayen pala wuna.. bohoma asawen kiyewwa.. mamath godak kal indala potha hewwa.. e'th thawama library ekakin wath hoya ganna bari wuna.. potha liwwe nam alexander duma.. habai translation eka nam kageda kiyala mathaka na..podiii adahasak thiyenawa k.g karunathilake kiyala.. e'th sure karanna ba