කළු පෙට්ටිය හමුවේ

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කළු පෙට්ටිය හමුවේ

    වෙන වෙන පෙට්ටි නේවේ බොලව්

    AirAsia QZ850 කළු පෙට්ටිය හමුවේ



    download.jpg



    දෙසැම්බර් 28වැනිදා මගීන් 167 දෙනෙකු සමග අතුරුදහන්වූ එයා ඒෂියා යානයේ කළු පෙට්ටිය සොයාගැනීමට ඉන්දුනීසියානු නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ඊයේ සමත්විය.

    කළු පෙට්ටිය ලෙස හැඳින්වුවද තද තැඹිලි වර්ණයෙන් යුතු මෙහි තාක්ශණික නාමය "flight data recorder" හෙවත් පියාසැරි දත්ත රෙකෝඩරයයි.

    යානයේ. අණතුර වන මොහොත තෙක්ම යානයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ සියලුම දත්ත, එනම් යානය ගමන්කල වේගය, එය ගමන්කල උස හා එය මොහොතින් මොහොත වෙනස්වූ ආකාරය, යානය ගමන්කරමින් සිටි දිශාව, යානයේ විවිධ සංවේදක මගින් ලැබුණු දත්ත, නියමුවන් සිදුකල කථාබහ යානාදී බොහෝ දත්ත මෙහි සටහන් වී තිබේ.



    _80199708_2f4c0f8a-e166-41bb-81f1-cd6a7f67c3fa.jpg


    සෑම යානයකම මෙවැනි දත්ත රෙකෝඩර් 2ක් යානයේ පිටුපසට වන්නට අඩංගුකොට තිබෙන අතර දෙකක් යොදා තිබෙන්නේ එකක් විනාශවුව හොත් අනෙකෙන් හෝ අණතුර පිලිබඳව දත්ත ලබාගත හැකි බැවිනි. කළු පෙට්ටි දෙකම සමාන්තරව සියලුම දත්ත ගබඩාකර ගනියි.

    යානය පුපුරායාම හෝ කන්දක වැනි යමක ගැටීමකින් සිදුවන අතිශය විනාශකාරී අණතුරකදී පවා විනාශ නොවී දත්ත ආරක්ශා කරගත හැකිවන ලෙස නිර්මාණය කොට ඇති මේවා ඩිජිටල් තාක්ශණය මගින් පරිගණක මතක පරිපථවල දත්ත ගබඩාකර ගනී.



    _80002275_airasia_black_box_20143112_624_v2.jpg


    උපුටා ගැණිමකි

    Code:
    http://vidya-gaweshana.blogspot.com/...blog-post.html
    හොදනම් රේප් දිලා ගියාට කමක් නැ

    අනික් අයට බලන්නත් ඒකක්ලා බම්ප් කර්න්න දිගටම :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕක දැන් හම්බුනත් බන් අපරාදේ මිනිස් ජීවිත කියක් නැති උනාද අප් වැඩේ අපේ රටේ නොවුනත් :sorry:
     

    alegna

    Junior member
  • Sep 16, 2008
    211
    6
    18
    minissu maruna thamai..ee wunata BLACK BOX eken mokada wune kiyala hoyagena..
    apita ee mistakes apahu wena eka nawathaganna puluwan