කළු මල්ලි අත්අඩංගුවට

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මොකෝ බැරි ගෝඨ වගේ නිවට පබයෙක් නැතුව පිලිපීනෙ Rodrigo Duterte වගේ පිට කොන්දක් තියෙන නායකත්වයක් තියෙන කෙනෙක් ජනපති උන දවසට පුළුවන්.
    දැන් පිලිපීනෙ කුඩු ඇත්තෙම නැද්ද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මොකෝ බැරි ගෝඨ වගේ නිවට පබයෙක් නැතුව පිලිපීනෙ Rodrigo Duterte වගේ පිට කොන්දක් තියෙන නායකත්වයක් තියෙන කෙනෙක් ජනපති උන දවසට පුළුවන්.
    උඹ කුඩු ගහලද ඉන්නෙ. ලපය මේව දැක්කොත් උමේ ෆුක පලනව :lol: