කළු මල්ලි අත්අඩංගුවට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,200
    47,023
    113
    මේවා දිගටම කරොත් හොඳයි ජන්දෙන් පස්සෙ නවත්‍තන්නෙ නැතුව.:)

    • Like
    Reactions: Silly point

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    මට තේරෙන විදිහට නාකොටික් එකේ උන් තමයි ගේම ගහලා තියෙන්නෙ. මොකද කුඩ්ඩෝ ඔක්කොම ඇතුලේ හිටියේ. දැන් බඩු නැද්ද මාකට් එකේ?
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    මට තේරෙන විදිහට නාකොටික් එකේ උන් තමයි ගේම ගහලා තියෙන්නෙ. මොකද කුඩ්ඩෝ ඔක්කොම ඇතුලේ හිටියේ. දැන් බඩු නැද්ද මාකට් එකේ?
    බඩු තියෙනවා. 10g ක් 50,000ක් වෙනවලු බන් :shocked: :shocked: :shocked: :shocked:
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    බඩු තියෙනවා. 10g ක් 50,000ක් වෙනවලු බන් :shocked: :shocked: :shocked: :shocked:
    ඒ මචන් ඉතුරු වෙච්ච ඒවා. බලපන් ටිකක් දවස් යද්දී supply එක නැති වෙනවා.එහෙම නැතු වුනේ නැත්තන් ඉතින් කොහේ හරි හිලක් තමා අයිත්.
     
    • Like
    Reactions: pathaleiretta

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ඒ මචන් ඉතුරු වෙච්ච ඒවා. බලපන් ටිකක් දවස් යද්දී supply එක නැති වෙනවා.එහෙම නැතු වුනේ නැත්තන් ඉතින් කොහේ හරි හිලක් තමා අයිත්.
    Supply එක නවතින්න මාස 6 ක් වත් යයි. ලංකාව කූඩු ස්ටොක් කරන මධ්‍යස්ථානයක් . අපිට එන එක නෑවතුවට රට ඇතුළේ බඩු තියෙනවා . ලංකාවට කූඩු එන එක නවත්වන්න මාරමා අමාරුයි යාපනේ මාළු කාරයොත් එක්ක . උන් ඉන්දියන් මුහුදට ගිහිං තමිල් නාඩු බෝට්ටු වලින් කූඩු , බී ඩී කොළ. ගංජා වගේ ඒවා ලංකාව ඇතුලට ගෙනාවා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Supply එක නවතින්න මාස 6 ක් වත් යයි. ලංකාව කූඩු ස්ටොක් කරන මධ්‍යස්ථානයක් . අපිට එන එක නෑවතුවට රට ඇතුළේ බඩු තියෙනවා . ලංකාවට කූඩු එන එක නවත්වන්න මාරමා අමාරුයි යාපනේ මාළු කාරයොත් එක්ක . උන් ඉන්දියන් මුහුදට ගිහිං තමිල් නාඩු බෝට්ටු වලින් කූඩු , බී ඩී කොළ. ගංජා වගේ ඒවා ලංකාව ඇතුලට ගෙනාවා

    මොකෝ බැරි ගෝඨ වගේ නිවට පබයෙක් නැතුව පිලිපීනෙ Rodrigo Duterte වගේ පිට කොන්දක් තියෙන නායකත්වයක් තියෙන කෙනෙක් ජනපති උන දවසට පුළුවන්.
     
    ඒකටත් මොකක් හරි කරමු. GPS වලිනුයි navy එකෙනුයි තමයි වැඩේ.
    මෙක්සිකෝ usa බෝඩර් එකේ වගේ ලන්කාවෙත්.
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ඒකටත් මොකක් හරි කරමු. GPS වලිනුයි navy එකෙනුයි තමයි වැඩේ.
    මෙක්සිකෝ usa බෝඩර් එකේ වගේ ලන්කාවෙත්.
    යාපනේ බෝට්ටු වලට GPS දැම්මනම් හරි . ඕකුන් තමා කූඩු කිලෝ ගණන් ලංකාවට අදින්නේ . ඕකුන් ළගදීම ඉන්දියාවෙන් කොරෝනා ගෙනැල්ලා බෝකරනවා යාපනය පුරාම 😬😬
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    2015 2019 oya kudu case ekata aniwa jvp eke ewun sambanda athi narcotic eke unta wagema muntath amuthu salliyak awe. ayyage namata building , wifege namata bmw , ethakota llamai bappage namta . ahh lamai case eka nam hari ..tabuttegama dorak nathi gedarakin apu un anunge nam walata ireland gewal aran business class yana level ekata awa. :D :yes: ;) :D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    මේ විදියට දිගටම කරගෙන ගිහාම නියමයි

    නාකොටික් එකේ උන් මාරයි. ඕව ගැන ඔත්තු දෙන අයගේ නම් ගම් පාතාලයෙන් එවුන්ට දුන්නද දන්නේ නැහැ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපි ආණ්ඩුව පතකර ගත්තෙ ඕන්න ඕවට , ගු ඇන් පි කාරයො වගේ තම්බින්ගෙ ලොවල මදිපාඩුවට බෝම්බත් කන්නෙ නැ
    මේ ත්‍රෙඩ් පැත්ත පළාතේ එන්නේ නැති සිරිකොතේ ගූ කුක්කෝ සෙට් එක @helplesser, @Identity, @Rasthiyadu padanama, @Smartm. ඔන්න බලහන් දැන් ඇවිල්ල කියයි ගෝට සුදු වෑන් දාල මිනි මරනවා කියල :lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ත්‍රෙඩ් පැත්ත පළාතේ එන්නේ නැති සිරිකොතේ ගූ කුක්කෝ සෙට් එක @helplesser, @Identity, @Rasthiyadu padanama, @Smartm. ඔන්න බලහන් දැන් ඇවිල්ල කියයි ගෝට සුදු වෑන් දාල මිනි මරනවා කියල :lol:

    ඔය පො*න බල්ලො කැමති නැ මචන් රටේ පාතාලෙ නැති කරනවට..ඕකුන් කැමති නැ කුඩු නැති කරනවට , ඕකුන් කැමති නැ ත්‍රස්තවාදය නැති කරනවට, ඔය ගු ඇන් පි සක්කිලි සහරාන්ටත් වඩා බයානකයි මොකද සහරානය පුපුරන් මලා මේ කාලකන්නි තාම පන පිටින්....
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ලන්සා ෆුල් ගේම නාවික හමුදාවෙන් උගේ ලොට් එකම ඉස්සුවා කියලා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මොකෝ බැරි ගෝඨ වගේ නිවට පබයෙක් නැතුව පිලිපීනෙ Rodrigo Duterte වගේ පිට කොන්දක් තියෙන නායකත්වයක් තියෙන කෙනෙක් ජනපති උන දවසට පුළුවන්.
    🤣🤣🤣