කළු මුදලාලිලාට ශොට්
වෙළද පළ මිල ගනන් අතිවිශාල ලෙස ඉහල දමන මැද මුදලාලිලාට මින්පසුව හිතූමතේ ගනන් ඉහල දැමීමට නොහැකිවනු ඇත. මංද හමුදා අංශ විසින් කෙලින්ම ගොවීන්ගෙන එළවලු හා තවත් අත්‍යවශ්‍ය දෑ මිලට ගෙන ඔවුන් හරහා පාර්භෝගිකයා වෙත ලබාදීම ආරම්භ කිරීමට රජය මේ වනවිට කටයුතු සූදානම් කර තිබෙන බැවිනි.

අවි දැරූ දෑත් වෙළඳාමටත් හුරුයි..
නුගේගොඩ සුපර් මාර්කට් හිදී සිවිල් ආරක්ෂක බලකාය විසින් සහනදායි මිලට එළවළු අලෙවි කිරීමේ වැඩසටහනක් අද(05)ක්‍රියාවට නංවා තිබිණි.එහිදී සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් පාරිභෝගික ජනයාට එළවළු අලෙවි කරන අයුරු.

Code:
http://www.adaderana.lk/sinhala/news.php?mode=head&nid=709