කළු මුදලාලිලාට ශොට්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කළු මුදලාලිලාට ශොට්

    වෙළද පළ මිල ගනන් අතිවිශාල ලෙස ඉහල දමන මැද මුදලාලිලාට මින්පසුව හිතූමතේ ගනන් ඉහල දැමීමට නොහැකිවනු ඇත. මංද හමුදා අංශ විසින් කෙලින්ම ගොවීන්ගෙන එළවලු හා තවත් අත්‍යවශ්‍ය දෑ මිලට ගෙන ඔවුන් හරහා පාර්භෝගිකයා වෙත ලබාදීම ආරම්භ කිරීමට රජය මේ වනවිට කටයුතු සූදානම් කර තිබෙන බැවිනි.

    :):):):)

    අවි දැරූ දෑත් වෙළඳාමටත් හුරුයි..


    1959681898main-L.jpg


    නුගේගොඩ සුපර් මාර්කට් හිදී සිවිල් ආරක්ෂක බලකාය විසින් සහනදායි මිලට එළවළු අලෙවි කිරීමේ වැඩසටහනක් අද(05)ක්‍රියාවට නංවා තිබිණි.එහිදී සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් පාරිභෝගික ජනයාට එළවළු අලෙවි කරන අයුරු.

    Code:
    http://www.adaderana.lk/sinhala/news.php?mode=head&nid=709
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඒකනම් එල වැඩක් ඔක කොච්චර කාලයක් කරන්න දෙයිද දන්නෙ නැ
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඇත්තටම හොද දෙයක්...මොකද ගොඩක් එවුන්ට නැත්තෙ විනයනේ එකනෙ පගා ගහල හැමදෙම කරල සල්ලි පස්සෙම දුවන්නේ...ආරක්ශක අංශ කියන්නේ විනය හොදට තියන තැනක් නිසා මේක හොරියට ක්‍රියාත්මකෞනොත් ගොඩක් හොද දෙයක් වෙයි පරිභොගිකයනට