.::"කළු වුනත් අපිත් මිනිස්සු"::.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,694
    113
    මහනුවර
    වැදගත් ලිපියක් යාලුවා....
    බොහොම ස්තුතියි....
    ලැබුනම රෙපක් දෙන්නම්...:)
    එලස්...
    දිගටම වැදගත් ලිපි අපිත් එක්ක බෙදාගනින්...
    ජය වේවා!
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,227
    3,425
    113
    කළු වුනත් අපිත් මිනිස්සු
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,173
    710
    113
    ~Madhouse~
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif

    එල ත්‍රෙඩක් මචන්

    ada godanagila thiyan ratwal oya minissunge le kadulin thamayi



    ගොඩක් ස්තූතියි comments වලට
    :)
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    32
    කලු හමට ගරහන අය තාමත් වෙන රටවල් වල ඉන්නවා ....
    කොහොම උනත් දැන් ඇමරිකාව එක එක ක්‍රීඩා වලින් ගන්න තරමක් පදක්කම් ගන්නෙ ඔය කලු මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න ...
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,381
    589
    113
    නියමයි යාළුවා...:)
    අරවා දෙන්න බෑලු...:(
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,173
    710
    113
    ~Madhouse~
    good post. TFS :yes:

    Good post machan.

    එයලාව වහල් බවෙන් අය්න් කරලා එයාලට සම තෑන දිපු එක නම් ලොකු දෙයක්,අද වෙනකොට මලල ක්‍රිඩාවෙ කෙටි දුර,දිගු දුර ඉසව් ගොඩාක් දුරට විශිශ්ටම ලෙස ජය ගන්නෙ ඔවුන්,එත් මම අහලා තියෙනවා සමහර කලු ජාතිකයො තමන් වහල් බවින් අයින් කල එකට එරෙහිව පෙලපාලිත් ගියා කියලා,එක ගෑන හරි විස්තරයක් දන්නව නම් කියනවද?

    මාත් ඔය කතාව අහල තියෙනව, මම හිතන්නෙ වහලුන්ට නරකට වගේම හොඳට සලකපු වහල් හිමියොත් ඉඳල තියෙනව, එතකොට එහෙම අයගෙ වහලුන්ට ලැබෙන වරප්‍රසාද අර වහලුන්ට නිදහස දීමෙන් නැතිවෙන හින්ද තමයි සමහර වහලුන් නිදහස දීමට විරුද්ධව උද්ගෝෂණ කරල තියෙන්නෙ

    -මමත් හරියටම දන්නේ නෑ මචන්, මම අහල තියෙනව කතාව කිව්වේ-


    2008 ජනාධිපති සටනේදී ඔබාමා මුළු චන්ද ගණනින් 52% ලබා ගෙන දිනුවට
    සුදු චන්ද වලින් වැඩි ප්‍රතිශතය ලබා ගෙන තිබුනෙ වයස 18-30 අතර විතරලු

    :oo:

    patta machang :D
    adata rep iwaralu :(

    ගොඩක් ස්තූතියි Comments වලට
    :)