මේ list එකේ ඉන්න සමහර අය ගැන මම දන්නවා:
Arthur I Senanayake - IWS එකේ අයිතිකාරයා . (Porsche agent )
Balendra Krishan- මෙයා ඇවිල්ලා ජෝන් කීල්ස් එකේ ලොක්කෙක්
Esufally, Imtiaz Abidhusen Hassanally - Hemas එකේ ලොක්කෙක්/අයිතිකරු
UDU WATHUWAGE JAGATH PRIYA ANURA SUMATHIPALA - තිලංග සුමතිපාලගේ සහෝදරයා. සහ Sporting Times of Sri Lanka & Sumathi Group & සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සබහපති.
Senaka Dunuwille Senanayake - චිත්ර ශිල්පියෙක්