කළු සල්ලි සුදුකල ලාංකිකයින් මෙන්න

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,315
    807
    113
    Verified ✔
    මම දන්නව මේකේ ඉන්න සමහරක් අයව.හේමාස් එකේ,
    හැබැයි ටෝඉයනි මහින්ද සල්ලි දාල තියෙන්නේ රොකට් මල්ලි යවපු සැටලයිට් එකේ සේප්පුවක..
    (බලපන් ගොන් ටෝයියෝ මේකත් ගහයි නිව්ස් එකේ)

    :lol:
     

    JayaNiyathai

    Junior member
  • Sep 20, 2014
    93
    6
    8
    Kandy
    මේ list එකේ ඉන්න සමහර අය ගැන මම දන්නවා:

    Arthur I Senanayake - IWS එකේ අයිතිකාරයා . (Porsche agent )

    Balendra Krishan- මෙයා ඇවිල්ලා ජෝන් කීල්ස් එකේ ලොක්කෙක්

    Esufally, Imtiaz Abidhusen Hassanally - Hemas එකේ ලොක්කෙක්/අයිතිකරු

    UDU WATHUWAGE JAGATH PRIYA ANURA SUMATHIPALA - තිලංග සුමතිපාලගේ සහෝදරයා. සහ Sporting Times of Sri Lanka & Sumathi Group & සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සබහපති.

    Senaka Dunuwille Senanayake - චිත්‍ර ශිල්පියෙක්