කළු සල්ලි සුදු කිරීමේ පනත සහ නිරූපමා

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ජනාදිපති කම >> තුනෙන් දෙක >> ව්‍යවස්ථා සංශෝදනය (සංවේදී) >> බැසිලාගමනය >> කළු සල්ලි සුදු කිරීමේ පනත

    1633322198602.png
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    1) කලු සල්ලි පිටරටවල් වල තියලා තියනවා
    2) රටට කෙල වෙලා ඩොලර් නැතිව මිනිස්සුන්ට ගෑස් petrol පෝල්ම් වල ඉන්න ලෙවෙල් එකට එනවා
    3) මිනිස්සුන්ගේ ජීවිත ගොඩ දාන්න ඕන නිසා, අර සල්ලි මෙහෙට සුදු කරලා ගන්නවා
    4) වෙලාවේ හැටියට නිසා මුකුත් කියන්නත් බෑ. Something is better than nothing
    5) මෙහෙම හොර සල්ලි එන්න එන්න, ඇති නැති පරතරය එන්න එන්න වැඩි වෙනවා අන්තිමේ dystopia එකක් වෙලා නවතින්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,143
    113
    ආශ්චර්යමත් රටක
    1) කලු සල්ලි පිටරටවල් වල තියලා තියනවා
    2) රටට කෙල වෙලා ඩොලර් නැතිව මිනිස්සුන්ට ගෑස් petrol පෝල්ම් වල ඉන්න ලෙවෙල් එකට එනවා
    3) මිනිස්සුන්ගේ ජීවිත ගොඩ දාන්න ඕන නිසා, අර සල්ලි මෙහෙට සුදු කරලා ගන්නවා
    4) වෙලාවේ හැටියට නිසා මුකුත් කියන්නත් බෑ. Something is better than nothing
    5) මෙහෙම හොර සල්ලි එන්න එන්න, ඇති නැති පරතරය එන්න එන්න වැඩි වෙනවා අන්තිමේ dystopia එකක් වෙලා නවතින්නේ

    :yes:
     
    • Like
    Reactions: Jack_Sparrow

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    පියවරෙන් පියවර ඇවිල්ල තියෙන්නේ මොකටද කියල පැහැදිලියි නේ ?

    ඔන්න බලපල්ලා බයියෝ හෙට අනිද්දට කියනවා. රාජපක්ෂලා දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික මේ රටට ගෙන්න තමයි මේ පනත සම්මත කලේ කියල
     
    • Wow
    Reactions: sakuntha1996

    Similar threads