ජනාදිපති කම >> තුනෙන් දෙක >> ව්‍යවස්ථා සංශෝදනය (සංවේදී) >> බැසිලාගමනය >> කළු සල්ලි සුදු කිරීමේ පනත
1) කලු සල්ලි පිටරටවල් වල තියලා තියනවා
2) රටට කෙල වෙලා ඩොලර් නැතිව මිනිස්සුන්ට ගෑස් petrol පෝල්ම් වල ඉන්න ලෙවෙල් එකට එනවා
3) මිනිස්සුන්ගේ ජීවිත ගොඩ දාන්න ඕන නිසා, අර සල්ලි මෙහෙට සුදු කරලා ගන්නවා
4) වෙලාවේ හැටියට නිසා මුකුත් කියන්නත් බෑ. Something is better than nothing
5) මෙහෙම හොර සල්ලි එන්න එන්න, ඇති නැති පරතරය එන්න එන්න වැඩි වෙනවා අන්තිමේ dystopia එකක් වෙලා නවතින්නේ

ඔවා සාදාරන කරන පුතාල ටික්කුත් ඉන්නවා.
රාජපස්ස කියන නම තියෙනවා නම් ඌ හොරෙක්
Me namin search result enne na neh. mona hari karalada?
@erozan @nicjosh83 මෙන්න බනිනෝ..ඇවිත් හාම්පුතාලාව බේරා ගනිල්ලා..කුණු උනොත් කාට කියන්නද ?ඕකුන් නම් කුණු වෙලා මැරෙන්න ඕනි බන්.(3)