කළු සිංහලු දෙන්නෙක්ව නිකමට sketch කරා, අදුරනවද මන්ද...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    අඩෝ පට්ට බං, මෙහෙම අදින්න ඉගනගන්න තැනක් කියපන්කො මචං,,


    මුගේ ඒවා හොදයි. හොද tutorials සෙට් එකක් තියනව gumroad එකෙත්.. torrent හොයාගන්න පුලුවන් වෙයි.


    මේ යට ඉන්න අය Disney animatorsල... lion king වගේ ඒවා කරපු... tutorials තියනව හොයාගන්න. youtube එකෙත් තියනව

    Aaron Blaise , Tom Bancroft , Tony Bancroft
    bancroft කෙනෙක්ගේ skillshare ත් තිබ්බ.
    aaron ගේ වෙනම සුපිරි site එකක් තියනව creatureartTeacher කියලා.. . youtube එකත් ගොඩක් තියනව.



    තව Proko චැනල් එක හොදයි අදින විදියට figure drawing වල ඉදල..
    තව ගොඩක් සුපරි උන් ඉන්නවා films මට්ටමේ වැඩ කරපු..

    පුලුවන් තරම් films වල , disney , pixar වගේ වැඩ කරපු උන්ගේ ඒවා follow කරපං. මොකද උන් කරන දේ හරියට දන්නවා .

    අදින එක නම් බන් අපි දෙයක් දිහා බලලා ඒක simplify කරගන්න එක තියෙන්නේ.
    program එකක් කෑලි වලට කඩල හිතනවා වගේ අදින්න ඕනේ දේ basic shapes , lines වලින් හිතන්න පුරුදු උනාම complex දේවල් ඒ විදියටම අදින්න පුලුවන්. එක පාරම අන්තිම පෙනුම අදින්න යන්න එපා. disney අවුරුදු frame by frame ඇදපු අයත්, අදින්නේ basic shapes වලින් පටන් අරන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    maru machan, monawada bun oakata use karanne? tools softwares? podi ekata train karanna.
    ඕව ඇන්දේ PS වල. drawing tablet එකෙන්.
    පොඩි එකෙක්ට නම් කොලයකත් අදින්න දෙන්න. මැෂින් එකේ අදිද්දී මැකුවට අවුලක් නෑ කොලේට, undo කරන්න පුලුවන්, cut paste /rotate /scale කරන්න පුලුවන් . කොලේ එහෙම බෑ නේ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඕව ඇන්දේ PS වල. drawing tablet එකෙන්.
    පොඩි එකෙක්ට නම් කොලයකත් අදින්න දෙන්න. මැෂින් එකේ අදිද්දී මැකුවට අවුලක් නෑ කොලේට, undo කරන්න පුලුවන්, cut paste /rotate /scale කරන්න පුලුවන් . කොලේ එහෙම බෑ නේ.
    uu kole hondata andinawa, gedara dan kola poth okkoma iwarayi bun. habayi kole andina eka podi unta hondayi neda...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    uu kole hondata andinawa, gedara dan kola poth okkoma iwarayi bun. habayi kole andina eka podi unta hondayi neda...
    දෙකම කරාට අවුලක් නෑ නේද . මොකද කොලේ අදින කාලේ මක මක අදින්න කම්මලි දේවල් මැෂින් එකේ අදිද්දී ඉගෙනගෙන තියනවා..
     
    • Like
    Reactions: Champ HB and Ryan08

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    😜


    O4oEvzS.png
    එකෙක් නම් කමක් නැ කියපන්. අනික නම් තේරුමක් ම නැ :lol: :lol:
    උබට මට වඩා 100X වාරයක් හොදට අදින්න පුළුවන්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    දෙකම කරාට අවුලක් නෑ නේද . මොකද කොලේ අදින කාලේ මක මක අදින්න කම්මලි දේවල් මැෂින් එකේ අදිද්දී ඉගෙනගෙන තියනවා..
    yes, machan eaka thama. mata honda drawing tablet model eka kiyapanko. honda ekakuyi, cheap, shape eke wade karaganna puluwan ekakuyi. balala ganna. umba subject eka danna ekane.