කළු_ගලේ_රොටී පුච්චා රටක් දිනූ දිරිය යුවල

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඉස්සර මීමුරේ තිබ්බා ඔහොම එකක්
රොටි විතරක් නෙමේ බාබකිව් එහෙමත් කලු ගලේ හදන්නේ
a7f6224036d1df25b0d9c8f4bbf1de5e.jpg

hot-rock-cooking-at-its-best.jpg

e683c82fdbf8ebcc85aab91fe2364dc7.jpg


Woow.
 
Sep 4, 2015
3,212
269
0
හොයාගෙන හරි යන්න ඔනි කාල බලන්න,මෙතන රොටියක් කියද දන්නැ

රොටියක් 40යි මහත්තයා. අඩු කරල දෙන්නම්. අපි දැන් රොටි ඩිලිවරිත් කරනවා. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න. :yes: