කළු_විරෝධය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මහින්ද එපා: කළු විරෝධය රටපුරා

150710171133_black_protest_624x351_bbc_nocredit.jpg

"ඒ ලබපු ජනතා ජයග්‍රහණය පාවා දෙන්න එපා කියල මුළු රටේම අපි විරෝධතා පවත්වන්න අපි සැලසුම් කරලා තියෙනවා"

පසුගිය ජනවාරි 08 වැනි දින ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජය කළේ ඔහුට 'යළිත් වරක් පණ දෙන්නට නොවන' බව ජනපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේනට සහාය දුන් සිවිල් සංවිධාන පවසති.
වීදියේ විරෝධය ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක් එක්ව කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපසදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබුණේ ඒ බව අවධාරණය කරමින්.
සිකුරාදා කොළඹින් ආරම්භ වූ කළු විරෝධය නම් එම උද්ඝෝෂණය රටපුරාම දියත් කිරීමට තමන් සූදානම් බවයි, උද්ඝෝෂණයේ සංවිධායකයකු වන විකල්ප වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.
"ඒ ලබපු ජනතා ජයග්‍රහණය පාවා දෙන්න එපා කියල මුළු රටේම අපි, අපිට හැකි පමණින් වීදි විරෝධය විරෝධතා පවත්වන්න අපි සැලසුම් කරලා තියෙනවා," ඔහු පැවසීය.
"විශේෂයෙන් එහිදී අපි අවධාරණය කරන්න උත්සාහ කළේ මේ රටට ආපහු මහින්දලාගේ රාජපක්ෂ සංස්කෘතියක් අවශ්‍ය නැත. අට වෙනිදා මේ රටේ මිනිස්සු ලබාගත්ත නිදහස නැවත, නැවතත් තහවුරු කරපල්ලා කියන පණිවුඩය දෙන්න."
කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් රටේ අන් සියලු පුරවැසියන් සතු මැතිවරණයකට තරඟ වැදීමේ අයිතිය තිබෙන්නේ නේදැයි සංදේශය කළ විමසීමේදී සම්පත් සමරකෝන් කියා සිටියේ ඕනෑම ශිෂ්ඨ සම්පන්න පුරවැසියකුට ඒ අයිතිය තිබෙන නමුත් මහින්ද රාජපක්ෂ එවැනි ශිෂ්ඨ සම්පන්න පුරවැසියකු යයි තමන් විශ්වාස නොකරන බවයි.
 
TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,860
    1,002
    113
    ගෙදර

    පට්ට සෙනගක් නේද බන් ඉන්නෙ.මෙතන කොටු ගැහුවොත්නම් ඔලුගෙඩි ලක්ෂ 10ක් විතර හොයාගන්න පුලුවන්වෙයි නේද බන්.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    පට්ට සෙනගක් නේද බන් ඉන්නෙ.මෙතන කොටු ගැහුවොත්නම් ඔලුගෙඩි ලක්ෂ 10ක් විතර හොයාගන්න පුලුවන්වෙයි නේද බන්.

    :lol::lol:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    පට්ට සෙනගක් නේද බන් ඉන්නෙ.මෙතන කොටු ගැහුවොත්නම් ඔලුගෙඩි ලක්ෂ 10ක් විතර හොයාගන්න පුලුවන්වෙයි නේද බන්.

    sarcastic-walter-o.gif

    :rofl::rofl: