ක්ටින පින්කම

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මචන් අද අපේ ගෙදර අද කටිනෙ, කිරියෙ උන්වත් සහබගි කරගන්න හිතුන නිසා මේ පින්තූර ටික දාන්නෙ.
    පිලියන්දල පැත්තෙ ඉන්න කට්ටිය රැවෙලා අවිත් යන්න එනවනම් එන්න.

    11.jpg


    22.jpg


    33.jpg


    44.jpg


    55.jpg


     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මචෝ කොහේ පන්සලේද කලේ
    කියක් ගියද මචන් වැඩේට
    අපිත් ආසයි එකක් කරන්න ලොකු ගානක් යට කරන්න වෙනනිසා නිකන් ඉන්නේ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,167
    113
    33
    ෆින්ලන්ඩ්
    මචෝ කොහේ පන්සලේද කලේ
    කියක් ගියද මචන් වැඩේට
    අපිත් ආසයි එකක් කරන්න ලොකු ගානක් යට කරන්න වෙනනිසා නිකන් ඉන්නේ

    danna widiyata maha loku ganuk num yan nehe..
    colombo wala num kohomada dan nehe.

    gamaka wage num maha ganuk yan nehe. okkoma aya aekahu wela ne karanne.