Midway through the discussion, a mob of around 200 JVP supporters armed with clubs and stones stormed into the room and viciously attacked Vithanage and others in the anti-ragging camp.
The attackers stabbed their victims with shards of glass and Vithanage, who was struck, fell to the floor and had a computer monitor (massive at that time), dropped on his head. Pro-ragging students also blocked the vehicle carrying the injured to the hospital, which resulted in delayed medical treatment. Two days later, Samantha died.
$ක්තියේ මෙහෙයුම
ඔන්න බංකොළොතේ වේස හොරුන්ගෙ මෙහෙයුම්![]()
අනුරු කුමාගෙ ඉදන් උන් ඔක්කෝම මිනිමරුවොMidway through the discussion, a mob of around 200 JVP supporters armed with clubs and stones stormed into the room and viciously attacked Vithanage and others in the anti-ragging camp.
The attackers stabbed their victims with shards of glass and Vithanage, who was struck, fell to the floor and had a computer monitor (massive at that time), dropped on his head. Pro-ragging students also blocked the vehicle carrying the injured to the hospital, which resulted in delayed medical treatment. Two days later, Samantha died.
$ක්තියේ මෙහෙයුම
It is not for you, Its for the people who have no clue about you blood thirsty killers.TLDR![]()
අලස්ට හැමෝම බයයිඅලස්ගෙ ගෙදර බැලුවනම් ඔක්කොම පැහැදිලි වෙයි.
අනුර අලස්ට බය සීන් එකක් තියෙනවා.
අලස්ගෙ ගෙදර බැලුවනම් ඔක්කොම පැහැදිලි වෙයි.
අනුර අලස්ට බය සීන් එකක් තියෙනවා.
අලස්ට හැමෝම බයයි
ඒ කාලේ ප්‍රභාකරනුත් බයයි


තියෙනවා වගේ නෙමෙයි තියෙනවා. අලස් වගේ high profile කට්ටියව අත්අඩංගුවට ගන්නෙ නෑ නඩු සාක්ෂි දෙකම තියෙද්දි, නීතිපතිව මාරු කරගන්න බෑ, ස්වාධීන පොලිස් කොමිසමට බැන බැන ඉන්නවා 2/3ක් තියාගෙන, අපරාධ දූශන විමර්ශනයට විශේෂ අධිකරණයක් ස්ථාපිත කරගන්න බෑ 2/3ක් තියාගෙන, තාමත් පරණ තානාපතිවරු තියන් ඉන්නවා කලින් ආණ්ඩුවලට කඩේ යන. මිනිස්සු තව ටික දවසක් බලන් ඉදී මේවා දිහා. කන්න බොන්න නෙමෙයි මිනිස්සු මෙයාලට ඡන්දෙ දුන්නෙ දූශනය නවත්තලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.මොකක්දෝ එකක් තියෙනවා වගේ පේනවා
මහින්ද 2005 බලේට ආවෙත් ප්‍රභාකරන්ට සල්ලි දීලා. හැබැයි 2009දි මරලා දැම්මා. ඒවගේ වැඩේ වුනාට පස්සෙ කලගුණ සැලකිලි දේශපාලනයේ හා ව්‍යාපාර වල නෑ. අවශ්‍ය නම් ශොට් එක දෙන්න වෙනවා නැත්නම් පැවැත්මක් නෑ.අලස්ට හැමෝම බයයි
ඒ කාලේ ප්‍රභාකරනුත් බයයි
තියෙනවා වගේ නෙමෙයි තියෙනවා. අලස් වගේ high profile කට්ටියව අත්අඩංගුවට ගන්නෙ නෑ නඩු සාක්ෂි දෙකම තියෙද්දි, නීතිපතිව මාරු කරගන්න බෑ, ස්වාධීන පොලිස් කොමිසමට බැන බැන ඉන්නවා 2/3ක් තියාගෙන, අපරාධ දූශන විමර්ශනයට විශේෂ අධිකරණයක් ස්ථාපිත කරගන්න බෑ 2/3ක් තියාගෙන, තාමත් පරණ තානාපතිවරු තියන් ඉන්නවා කලින් ආණ්ඩුවලට කඩේ යන. මිනිස්සු තව ටික දවසක් බලන් ඉදී මේවා දිහා. කන්න බොන්න නෙමෙයි මිනිස්සු මෙයාලට ඡන්දෙ දුන්නෙ දූශනය නවත්තලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.
මහින්ද 2005 බලේට ආවෙත් ප්‍රභාකරන්ට සල්ලි දීලා. හැබැයි 2009දි මරලා දැම්මා. ඒවගේ වැඩේ වුනාට පස්සෙ කලගුණ සැලකිලි දේශපාලනයේ හා ව්‍යාපාර වල නෑ. අවශ්‍ය නම් ශොට් එක දෙන්න වෙනවා නැත්නම් පැවැත්මක් නෑ.
------ Post added on Mar 12, 2025 at 11:50 AM
