$ක්තියේ මෙහෙයුම

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඇයි තාම උගේ වැඩ තහනම් කරලා නැත්තේ?

    දැන් මූ අතුරුදන් දවස් වලටත් පඩි ගෙවනවා ද?
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Midway through the discussion, a mob of around 200 JVP supporters armed with clubs and stones stormed into the room and viciously attacked Vithanage and others in the anti-ragging camp.

    The attackers stabbed their victims with shards of glass and Vithanage, who was struck, fell to the floor and had a computer monitor (massive at that time), dropped on his head. Pro-ragging students also blocked the vehicle carrying the injured to the hospital, which resulted in delayed medical treatment. Two days later, Samantha died.

    $ක්තියේ මෙහෙයුම
     
    • Sad
    Reactions: supun_sg

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    1000003374.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,684
    113
    ආශ්චර්යමත් රටක
    Midway through the discussion, a mob of around 200 JVP supporters armed with clubs and stones stormed into the room and viciously attacked Vithanage and others in the anti-ragging camp.

    The attackers stabbed their victims with shards of glass and Vithanage, who was struck, fell to the floor and had a computer monitor (massive at that time), dropped on his head. Pro-ragging students also blocked the vehicle carrying the injured to the hospital, which resulted in delayed medical treatment. Two days later, Samantha died.

    $ක්තියේ මෙහෙයුම

    TLDR 😆
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ඔන්න බංකොළොතේ වේස හොරුන්ගෙ මෙහෙයුම් 😹

    අලස්ගෙ ගෙදර බැලුවනම් ඔක්කොම පැහැදිලි වෙයි.
    අනුර අලස්ට බය සීන් එකක් තියෙනවා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    Midway through the discussion, a mob of around 200 JVP supporters armed with clubs and stones stormed into the room and viciously attacked Vithanage and others in the anti-ragging camp.

    The attackers stabbed their victims with shards of glass and Vithanage, who was struck, fell to the floor and had a computer monitor (massive at that time), dropped on his head. Pro-ragging students also blocked the vehicle carrying the injured to the hospital, which resulted in delayed medical treatment. Two days later, Samantha died.

    $ක්තියේ මෙහෙයුම
    අනුරු කුමාගෙ ඉදන් උන් ඔක්කෝම මිනිමරුවො
     
    • Haha
    • Like
    Reactions: shenat and Asmodeus

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    මේ කතාවට සම්බන්ධ කෙනා මෙහෙමයි කියනවා නෙවෙයි. හැබැයි අර සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රධාන චරිතය රඟපාපු චිත්තරපටියක තියෙනවා, ඒ චරිතය පොලිස් නිලධරයෙක්. අපරාධකරුවන්ට දෙනවා බැටේ. හැබැයි මොකක් හරි ගේමක් සෙට් කරලා මිනිහව යවනවා හිරේට. බොරු සාක්ෂි එහෙම හදලා. එතකොට එතනදි කියනවා මෙහෙම කතාවක්.

    පොලිස් කාරයෙක් හිරේට ගියාම මිනිහා අල්ලපු අපරාධකාරයො තමයි හිරේදි මුන ගැහෙන්නේ කියලා. එතකොට අපරාධකාරයො අල්ලපු එකා හිරෙට ගියාම මිනිහට වෙන වැඩේ හිතා ගන්න පුළුවන්නේ.

    ඒකේ අනෙක් පැත්ත හිතුවොත්, අපි හිතමු අපරාධකාරයො අල්ලන්නේ නැතිව උන් එක්ක deal දාපු එකෙක් ඉන්නවා කියලා. මිනිහා හිරේට ගියාම, මිනිහට හම්බවෙන්නේ එළියෙදි මිනිහා නිසා බේරිච්ච උදවිය හෝ උන්ගේ යාළුවො. එතකොට මොකද වෙන්නේ?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,085
    27,497
    113
    වේස බයියොන්ගේ මුට්ටියේ මෙහෙයුම :rofl: :rofl: :rofl:

    අලස්ට හැමෝම බයයි

    ඒ කාලේ ප්‍රභාකරනුත් බයයි

    ඒකෙත් ඇත්තක් තියෙනවා වගේ. රාජපක්ශ හොරුන්ව මෙහෙම පාවලා දීලත් කිසිම කරදරයක් නැතුව ජීවත් වෙනවා කියන්නේ ටිරාන් වලස් අනිවා දඩ පොරක් වෙන්න ඇති, අපි ඕවා දන්නේ නෑ නේ. පාතාලේ රන් කරන්නේ ඌ ද දන්නේ නෑ ඉතින් :baffled::eek:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මොකක්දෝ එකක් තියෙනවා වගේ පේනවා
    තියෙනවා වගේ නෙමෙයි තියෙනවා. අලස් වගේ high profile කට්ටියව අත්අඩංගුවට ගන්නෙ නෑ නඩු සාක්ෂි දෙකම තියෙද්දි, නීතිපතිව මාරු කරගන්න බෑ, ස්වාධීන පොලිස් කොමිසමට බැන බැන ඉන්නවා 2/3ක් තියාගෙන, අපරාධ දූශන විමර්ශනයට විශේෂ අධිකරණයක් ස්ථාපිත කරගන්න බෑ 2/3ක් තියාගෙන, තාමත් පරණ තානාපතිවරු තියන් ඉන්නවා කලින් ආණ්ඩුවලට කඩේ යන. මිනිස්සු තව ටික දවසක් බලන් ඉදී මේවා දිහා. කන්න බොන්න නෙමෙයි මිනිස්සු මෙයාලට ඡන්දෙ දුන්නෙ දූශනය නවත්තලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.

    අලස්ට හැමෝම බයයි

    ඒ කාලේ ප්‍රභාකරනුත් බයයි
    මහින්ද 2005 බලේට ආවෙත් ප්‍රභාකරන්ට සල්ලි දීලා. හැබැයි 2009දි මරලා දැම්මා. ඒවගේ වැඩේ වුනාට පස්සෙ කලගුණ සැලකිලි දේශපාලනයේ හා ව්‍යාපාර වල නෑ. අවශ්‍ය නම් ශොට් එක දෙන්න වෙනවා නැත්නම් පැවැත්මක් නෑ.
    ------ Post added on Mar 12, 2025 at 11:50 AM
     
    :yes:
     
    • Love
    Reactions: iworld