ක්රිකට් විරුවො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ක්රිකට් විරුවො

    මුන්ට චියර් කරන වෙලේ අනුන්ගෙ කුඹුරකට හරි බැහැලා ගිරව් පන්නපන් යකෝ.අයිතිකාරයා වී කිලෝ එකක් හරි දෙයි

    අමන හුත්තේ ක්‍රිකට් ලැජ්න්ඩ්ස් පක්කු
    90388893_145444756964521_6504716966085787648_o.jpg
     
    • Like
    Reactions: Shadow.Walker

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    කාටවත් සල්ලි බෙදන්න කවුරුත් බැඳිලා නෑ බන් කැමති නං දෙයි :yes: දුන්නොත් ඒක අගය කරපන් නොදුන්න උන්ට බනින්න අයිතියක් නෑ අපිට
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,172
    29,157
    113
    කාටවත් සල්ලි බෙදන්න කවුරුත් බැඳිලා නෑ බන් කැමති නං දෙයි :yes: දුන්නොත් ඒක අගය කරපන් නොදුන්න උන්ට බනින්න අයිතියක් නෑ අපිට

    banina ekath ayithiyak :)
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මහේල සංගා කියන්නේ ලංකාවේ ක්‍රිකට් නග්ගපු හා බස්සපු දෙන්නා. සංගා ස්පෙෂලි. කවදාවත් තැන වෙනස්නොකර අල්ලං හිටපු ⁣එකෙන් පොසිෂන් එකට වෙන එකෙක්ව ට්‍රෙන් කරන්න බැරි වුනා. 2014 ⁣t20 වෙලෙත් තිරය පිටුපස කතා ගොඩයි. 2011 wwc එකට මොකද වුනේ. මුන් ඔක්කෝම ආත්මාර්තකාමියෝ.


    කවදාවත් කවම කවදාවත් අර්ජුන කැමති නැ ආයි wc එක්ක ලංකාව ගන්නවාට. මොකද ඌගේ 1996 නැතිවෙයි කියලා. ඕකාගේ හැසිරිමෙන් ඒක පෙන්නවා.