ක්ලබ් වසන්තට වෙඩි තැබූ saloon එක ඇතුලේ නවතම CCTV දර්ශන

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕව කලින් බලල කරන්නෙ මචන්. වෙඩි තියන උන් එන්න කලින් ඔතනින් ඔත්තුව බලන්න උන් දෙතුන් දෙනෙක්වත් පාරෙ යනවා වසන්ත ඇතුලට ගියාද කීදෙනෙක් ආවද එහෙම බලාගන්න.

    අරුන් බය නැතුව උඩට යන්නෙ යට කවුරුත් දාලා නෑ කියල කන්ෆර්ම් පිට
    අනිවාර්යෙන් ඔය වීඩියෝ එකේම වටේ ඔත්තුව දුන්නු උනුත් ඇති. ශේප් එකේ මාරු වෙලා යන උන් නොට් කරා නම් මට්ටු වෙයි ලොවෙත්
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    මුලින් එන එකා වෙඩි තියන් නැතුව මොකක්ද බන් අර මේසේ ගාවට ගිහින් කරන්නෙ? මොකක් හරි ගන්නව නේද ඌ
    Mag eka bn. Thiyala syema gannawa wage
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මුලින් එන එකා වෙඩි තියන් නැතුව මොකක්ද බන් අර මේසේ ගාවට ගිහින් කරන්නෙ? මොකක් හරි ගන්නව නේද ඌ
    නෑ බන් වීඩියෝ එක රිවස් play වෙන්නේ :lol: :lol:. උන් එලියට යන්න කලින් මෙසේ තියෙන මැගසින් එකක් වගේ ගන්නේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,284
    17,293
    113
    අනිවාර්යෙන් ඔය වීඩියෝ එකේම වටේ ඔත්තුව දුන්නු උනුත් ඇති. ශේප් එකේ මාරු වෙලා යන උන් නොට් කරා නම් මට්ටු වෙයි ලොවෙත්

    නිල් පාට ටීෂර්ට් කාරයා ඔත්තු බැලුවේ.උෟ ෆෝන් ඵක හංගන් වගේ හිටියේ වීඩියෝ කෝල් ඵකකින් සැලුන් ඵකේ අැතුල පෙන්න පෙන්න

    wb2qWRD.jpeg
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    thuwakkuwa athe thiyana eka mokata baya wennada ban.. u inne thuwakkuwa pitipasse.
    ඇතුලෙත් තුවක්කුවක් තිබ්බ එකෙක් හිටියනම් කතාව වෙනස් වෙනවා
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    නිල් පාට ටීෂර්ට් කාරයා ඔත්තු බැලුවේ.උෟ ෆෝන් ඵක හංගන් වගේ හිටියේ වීඩියෝ කෝල් ඵකකින් සැලුන් ඵකේ අැතුල පෙන්න පෙන්න
    Umba guess karapu eka hari kyla matath hithenne

    ඇතුලෙත් තුවක්කුවක් තිබ්බ එකෙක් හිටියනම් කතාව වෙනස් වෙනවා
    Sirwata. Uda indan aniwa denna thibba
    ------ Post added on Jul 8, 2024 at 2:16 PM
     
    • Like
    Reactions: KrishanL89

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    කිරිබත් කෑල්ලකුත් කනවා නේද තියන්න ආපු එකා 🙁 මුං සිරාවට කන්නවත් නොදී බේස්මන්ට් එකක අවුරුදු ගානක් හිරකරන් ඉදලා ගේමටම එලියට දාපු අමු තිරිසන්නු වගේනෙ හැසිරෙන්නෙ ?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මුලින් එන එකා වෙඩි තියන් නැතුව මොකක්ද බන් අර මේසේ ගාවට ගිහින් කරන්නෙ? මොකක් හරි ගන්නව නේද ඌ
    deviyonta wandala patan ganne
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    කිරිබත් කෑල්ලකුත් කනවා නේද තියන්න ආපු එකා 🙁 මුං සිරාවට කන්නවත් නොදී බේස්මන්ට් එකක අවුරුදු ගානක් හිරකරන් ඉදලා ගේමටම එලියට දාපු අමු තිරිසන්නු වගේනෙ හැසිරෙන්නෙ ?

    opening ceremony ekata sahabagi una eke his badin giyoth hoda nathi nisa thama monahari badata dagenama yanne :D
    :D :D
     
    • Haha
    Reactions: KrishanL89

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නිල් පාට ටීෂර්ට් කාරයා ඔත්තු බැලුවේ.උෟ ෆෝන් ඵක හංගන් වගේ හිටියේ වීඩියෝ කෝල් ඵකකින් සැලුන් ඵකේ අැතුල පෙන්න පෙන්න

    wb2qWRD.jpeg
    කුඩ්ඩෙක් වගේ නේද ඌ නම්, ශේප් එකේ මාරු වෙලා යනවා නේ එක්තනින්.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    https://www.facebook.com/share/v/UfFqA6JCPUUE2ghy/?mibextid=oFDknk

    මේ තියෙන්නේ හරි order එක.. අරු mag එක ගලවල මේසේ තියලා ආයේ ගන්නවා.. කෙසෙල් කනවා නෙමේ ,

    ow , un denna dorr step ekedima thiyagena enne. aruge mag eka empty wenakanma thiyala eka aye remove karala akama aye plug karagena yanne

    mun denna ennema ekekwa target karagenama thama. balapan pissu pihatto wage wateta wedi thiyanne nathuwa kelinma aim karagena enne sofa eke inna unwama thama
    ------ Post added on Jul 8, 2024 at 2:29 PM
     
    • Like
    Reactions: Gunther