ක්ලාස්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    1 වසර 3 වසර ළමයින්ට තියෙන විෂයන් මොනවා ද?
    ඒවා කරන්නෙ කොහොමද?
    කියල දෙනකොට උන්ට තේරෙනවා ද?
    ක්ලාස් එකක් සෙට් උණා
    ඇච්චොන්ට උගන්නද්දී එපා වෙන්නෙ නැද්ද බං.
    උබලා ක්ලාස් කරන කවුරුහරි ඉන්නව ද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,797
    39,701
    113
    Homagama
    1 වසර 3 වසර ළමයින්ට තියෙන විෂයන් මොනවා ද?
    ඒවා කරන්නෙ කොහොමද?
    කියල දෙනකොට උන්ට තේරෙනවා ද?
    ක්ලාස් එකක් සෙට් උණා
    ඇච්චොන්ට උගන්නද්දී එපා වෙන්නෙ නැද්ද බං.
    උබලා ක්ලාස් කරන කවුරුහරි ඉන්නව ද?
    සිංහල
    ගනිතය
    පරිසරය
    බුද්දාගම
    ඉංග්‍රිසි තමා අපි ඉගෙනගන්න කාලේ නම් තිබ්බේ. දැන් මොනා තියේද දන්නැ
     
    • Love
    Reactions: rahal jayasekara