ආර්ථික කේස් එකක්

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    330
    63
    එක දිගට ප්‍රශ්න නිසා පොඩි ට්‍රිප් එකක් ගිහින් මූඩ් ෆික්ස් කරගන්න ඉන්නෙ බං. මට හිතා ගන්න බෑ ඇයි කියල. ලොකු ම අපලයක් ගෙවෙන්නෙ.

    මම කැම්පස් යනකම් ජොබ් එකක් විදියට කනස්ට්‍රක්ෂන්ස් පැත්තෙ වැඩ කරා. ඒත් කැම්පස් ගියාට පස්සෙ ඒක කරන්න අමාරු නිසා ක්ලාස් කරන්න හිතුව. කලිනුත් ඒලෙවල් කරද්දි ඔලෙවල් english medium මැත්ස් වලට ක්ලාස් කරන්න පොඩි පෝස්ටර් ගැහුව. ක්ලාස් වලට නම් කතා කරේ නෑ ඉන්සුවරන්ස් දාන්න ඕනද කියල ගෑනු කෝල් කරා. මට ඒකෙන් ක්ලාස් එපා උනා. ඒත් දැන් ක්ලාස් ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නෑ. ඔයාලා කරල තියෙනව නම් කොහොමද ඒව ළමයින්ට රීච් කරගත්තෙ කොහොමද සාර්ථක කරගත්තේ කියල කියන්න. මට ඕන නෑ හෝල් පුරවලා ළමයි. මට ඉන්ඩ්විඩුවල් ක්ලාස් කීපයක් සෙට් උණත් ඇති.
    සල්ලි ප්‍රශ්නෙ නිසා මට ඩිග්‍රිය අතාරින්න වෙයි ද කියල බයයි
    .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    Online කරන්න. මුල් ටික record කරන්න. පස්සේ එක සෙට් එකක් ඉවර උනාම ඒ ටික edit කරලා වෙනම sell කරන්න. පාඩම් පාඩම් කරලා එක සෙට් එකක් 500ට වගේ දාන්න.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,559
    13,156
    113
    🤍
    yako class krna podi kollo thama

    benz , prado , civic , bmw , audi

    oya loku loku wahana padinne

    gemak ghpan

    matath puken dun danna kelawila inne me tike

    mama nam class seen gena dnne na hebai oya skill eka thawa wadi krganin

    facebook , tiktok , yt hadala attention eka ganin

    ehma thama class walata

    show off krpn

    loku class krn eunwa copy krpn
     
    Elamaz

    Well-known member
  • Mar 18, 2023
    645
    762
    93
    Hypertext Transfer Protocol
    Online කරන්න. මුල් ටික record කරන්න. පස්සේ එක සෙට් එකක් ඉවර උනාම ඒ ටික edit කරලා වෙනම sell කරන්න. පාඩම් පාඩම් කරලා එක සෙට් එකක් 500ට වගේ දාන්න.
    Doesnt work. Supirima guruwarubge on demand videos thiyeddi beginner kenekgen ganne na. Beginner kenekge marketing point eka venna oone vadipura attention lamayata denawa kiyana eka. 1 on 1 zoom hari try karanna. Ekekta free karanna. Uu yaaluwonta kiyai
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    Doesnt work. Supirima guruwarubge on demand videos thiyeddi beginner kenekgen ganne na. Beginner kenekge marketing point eka venna oone vadipura attention lamayata denawa kiyana eka. 1 on 1 zoom hari try karanna. Ekekta free karanna. Uu yaaluwonta kiyai
    වෙනම sell කරන්න කිව්වේ ඒක තමා. 🤦 Class නවත්තන්න කිව්වේ නෑ. ඒ ටිකට අමතරව සෙල් කරන්න කිව්වේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,915
    113
    එක දිගට ප්‍රශ්න නිසා පොඩි ට්‍රිප් එකක් ගිහින් මූඩ් ෆික්ස් කරගන්න ඉන්නෙ බං. මට හිතා ගන්න බෑ ඇයි කියල. ලොකු ම අපලයක් ගෙවෙන්නෙ.

    මම කැම්පස් යනකම් ජොබ් එකක් විදියට කනස්ට්‍රක්ෂන්ස් පැත්තෙ වැඩ කරා. ඒත් කැම්පස් ගියාට පස්සෙ ඒක කරන්න අමාරු නිසා ක්ලාස් කරන්න හිතුව. කලිනුත් ඒලෙවල් කරද්දි ඔලෙවල් english medium මැත්ස් වලට ක්ලාස් කරන්න පොඩි පෝස්ටර් ගැහුව. ක්ලාස් වලට නම් කතා කරේ නෑ ඉන්සුවරන්ස් දාන්න ඕනද කියල ගෑනු කෝල් කරා. මට ඒකෙන් ක්ලාස් එපා උනා. ඒත් දැන් ක්ලාස් ඇරෙන්න වෙන ඔප්ෂන් එකක් නෑ. ඔයාලා කරල තියෙනව නම් කොහොමද ඒව ළමයින්ට රීච් කරගත්තෙ කොහොමද සාර්ථක කරගත්තේ කියල කියන්න. මට ඕන නෑ හෝල් පුරවලා ළමයි. මට ඉන්ඩ්විඩුවල් ක්ලාස් කීපයක් සෙට් උණත් ඇති.
    සල්ලි ප්‍රශ්නෙ නිසා මට ඩිග්‍රිය අතාරින්න වෙයි ද කියල බයයි
    .
    කිසිදෙයක් එක පාර පටන් ගන්නෙ නෑ බන්. මුලින්ම ගෙවල් පැත්ත උන් ටිකක් අල්ලන් ටීච් කරන්න ගනින්, උන්ට කියලා උන්ගෙ යාලුවොත් ගෙන්න ගනින්. ඊට පස්සෙ ඉතින් හෝල් එකකට කතා කරලා බලපන් පොඩි ස්ලොට් එකක උගන්නන්න පුලුවන්ද කියලා.
     
    • Like
    Reactions: ksperj

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,793
    113
    Mother Earth
    මම නම් ඒ කාලේ සෙට් කරගත්තේ පත්තරේ දාල (ලහිපිට ).. ඒ කාලේ නම් ඇතිවෙන්න ආව කෝල් .
    වෙන වෙන මගුල් වලටත් කෝල් ආව :rofl:
    මාට්ටු. :love2:
    1735538168670.jpeg