ක්ලැරන්ස් විජේවර්ධන වගේ...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මචන් මෙන්න මරු පොරක්. ලාවට ක්ලැරන්ස් විජේවර්ධන වගේ සින්දු කියනවා. මැන් වැඩිය ප්‍රසිද්දියට කැමති නැ ලු.. තව ටිකක් ප්‍රැක්ටිස් කරානම් ක්ලැරන්ස් වගේම් කියන්න තිබ්බ.. කාල ගෝල වගේ ඩයල් එකක්.

    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,282
    113
    Mother Earth
    කාටවත් ඔරිජිනල් ගායකයොන්ගෙ හඬින් කියන්න බෑ බන්. ඔය සුපර් ස්ටා එක රැයෙන් තරු වෙලා පපුරල යන උන්ට කොහොමත් කැමති නෑ. හැබැයි මේ වගේ මනුස්සයො ඔරිජිනල් ගායකයගෙ සින්දු පාවිච්චි කරල ජනප්‍රිය වෙන්න හිතන් ඉන්න කෙනෙක් නෙමෙයි කියල පේනවා. ක්ලැරන්ස් මොරටුවෙ වගේම මුටත් තියෙන්නෙ මොරටු මූණක්.
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මචන් මෙන්න මරු පොරක්. ලාවට ක්ලැරන්ස් විජේවර්ධන වගේ සින්දු කියනවා. මැන් වැඩිය ප්‍රසිද්දියට කැමති නැ ලු.. තව ටිකක් ප්‍රැක්ටිස් කරානම් ක්ලැරන්ස් වගේම් කියන්න තිබ්බ.. කාල ගෝල වගේ ඩයල් එකක්.

    wow. patta supiri voice
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    රජිව් සෙබස්තියන් වැඩිපුරම දැන් ඉන්නේ මැලේසියාවේ

    කිසිම ප්‍රසන්ගේකට ගන්න හොඳ නැහැ

    තව කෙනෙක් සින්දුවක් කියනවට මෙහෙම කුහක කමක් තියෙනවනම් මොනාටද මේ වගේ එවුන්

    මේ හැබැයි පේන්න කරපු එකෙක්

    භාතිය සන්තුෂ් එහෙමත් ඔය වගේ දෙයක් වුනාම හීනියට ගේම ගහනවා හැබැයි පත්තරේ යන්නේ නැහැ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,282
    113
    Mother Earth
    1683513868520.jpeg

    දුව මා වගෙයි නේද ? නෑ.. අම්ම වාගෙයි..
    කළු පාට දූ කාගෙදෝ..
    කළු නෑ සුදුයිනේ.. දුව ලස්සනයිනේ..
    මගෙ පුංචි දෝණී මා වගේ... :love2:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කාටවත් ඔරිජිනල් ගායකයොන්ගෙ හඬින් කියන්න බෑ බන්. ඔය සුපර් ස්ටා එක රැයෙන් තරු වෙලා පපුරල යන උන්ට කොහොමත් කැමති නෑ. හැබැයි මේ වගේ මනුස්සයො ඔරිජිනල් ගායකයගෙ සින්දු පාවිච්චි කරල ජනප්‍රිය වෙන්න හිතන් ඉන්න කෙනෙක් නෙමෙයි කියල පේනවා. ක්ලැරන්ස් මොරටුවෙ වගේම මුටත් තියෙන්නෙ මොරටු මූණක්.
    මොරටු මූනක් කියල දැක්ක ගමන් කියන්න පුලුවන්ද බන්? :baffled:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,282
    113
    Mother Earth
    මොරටු මූනක් කියල දැක්ක ගමන් කියන්න පුලුවන්ද බන්? :baffled:
    මොරටුව, කොරළවැල්ල, ලුනාව ඉන්න උන්ගෙ නහය කැවුම වගේ කළුයි මහතයි ගොරහැඩි පාටයි. :lol:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    රජිව් සෙබස්තියන් වැඩිපුරම දැන් ඉන්නේ මැලේසියාවේ

    කිසිම ප්‍රසන්ගේකට ගන්න හොඳ නැහැ

    තව කෙනෙක් සින්දුවක් කියනවට මෙහෙම කුහක කමක් තියෙනවනම් මොනාටද මේ වගේ එවුන්

    මේ හැබැයි පේන්න කරපු එකෙක්

    භාතිය සන්තුෂ් එහෙමත් ඔය වගේ දෙයක් වුනාම හීනියට ගේම ගහනවා හැබැයි පත්තරේ යන්නේ නැහැ
    ඊයෙ පෙරේද නදීර නෝනිස් එක්ක කොක්කක් දාගන නෙහ්...

    View attachment 204360

    දුව මා වගෙයි නේද ? නෑ.. අම්ම වාගෙයි..
    කළු පාට දූ කාගෙදෝ..
    කළු නෑ සුදුයිනේ.. දුව ලස්සනයිනේ..
    මගෙ පුංචි දෝණී මා වගේ... :love2:
    Clarence_tomb.jpg
    R.I.P.
    ------ Post added on May 8, 2023 at 9:22 AM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    View attachment 204360

    දුව මා වගෙයි නේද ? නෑ.. අම්ම වාගෙයි..
    කළු පාට දූ කාගෙදෝ..
    කළු නෑ සුදුයිනේ.. දුව ලස්සනයිනේ..
    මගෙ පුංචි දෝණී මා වගේ... :love2:

    ක්ලැරන්ස්ගේ පුතා ගැනත් සින්දුවක් තියෙනවා "දිලීප පොඩි පුතු" කියලා

    Edit: නිවැරදි කිරීම: දිලීප කියන්නේ සින්දුව ලියපු කරණාරත්න අබේසේකරගෙ පුතා දිලීප අබේසෙකර කියලා පහල පොස්ට්වල දාලා තියෙනවා.
     
    Last edited:
    • Like
    • Love
    Reactions: NRTG and Candid-B

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    කාටවත් ඔරිජිනල් ගායකයොන්ගෙ හඬින් කියන්න බෑ බන්. ඔය සුපර් ස්ටා එක රැයෙන් තරු වෙලා පපුරල යන උන්ට කොහොමත් කැමති නෑ. හැබැයි මේ වගේ මනුස්සයො ඔරිජිනල් ගායකයගෙ සින්දු පාවිච්චි කරල ජනප්‍රිය වෙන්න හිතන් ඉන්න කෙනෙක් නෙමෙයි කියල පේනවා. ක්ලැරන්ස් මොරටුවෙ වගේම මුටත් තියෙන්නෙ මොරටු මූණක්.
    ක්ලැරන්ස් රත්නපුරේ යකෝ :P
     
    • Wow
    Reactions: NRTG and Candid-B

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    හොදයි හැබැයි ක්ලැරන්ස්ගේ කඩහඩ ලගින්වත් යන්නේ නැහැ බං ඒ උනාට දැන් ඉන්න ගායකයෝන්ට වඩා හොදට කියනවා මේ මනුස්සා නං (y)
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,385
    113
    මචන් මෙන්න මරු පොරක්. ලාවට ක්ලැරන්ස් විජේවර්ධන වගේ සින්දු කියනවා. මැන් වැඩිය ප්‍රසිද්දියට කැමති නැ ලු.. තව ටිකක් ප්‍රැක්ටිස් කරානම් ක්ලැරන්ස් වගේම් කියන්න තිබ්බ.. කාල ගෝල වගේ ඩයල් එකක්.

    Clarencge sindu historical hethu nisa minissu katha karanawa misaka sangeethaya paththen katha karanne ne. Mokada ewa patta simple sindu i.e. variations patta simple. Ona ballekta kiyanna puluwan. Ekai owa wadiya reality show wala penna naththe. Godak use wenne trip yanakota, bonna set unama, weddingwala etc.

    Rajiv kiyanne issara indanma clarencge pahanen goda giya ekek. Mokakhari hethuwak nisa anith unta wada mu saahena chatar una. Eth muge padathala kamath adu wela ne.