ක්ලැරන්ස් විජේවර්ධන වගේ...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,280
    113
    Mother Earth
    ක්ලැරන්ස් රත්නපුරේ යකෝ :P
    පිස්සුද බන්. ඌ මොරටුවෙ. එයාගෙ සින්දුවකුත් තියෙන්නෙ.

    මොරටුව මොරටුව.. මේ නොමැකෙන නම..
    ලක්මව සැරසුව.. මොරටුව අපේ ගම..
    කොතනත් මුල්තැන.. රැකගත් දස්කම..
    මව්බිම අගයන.. එකයි මොරටුකම :love2:

    ක්ලැරන්ස්ගේ පුතා ගැනත් සින්දුවක් තියෙනවා "දිලීප පොඩි පුතු" කියලා
    උගෙ පුතා ගැන මොකුත්ම විස්තරයක් නෑ බන් නෙට් එකේ. මොකෝ දන්නෙ නෑ. "කුමාරයාණෙනි මගේ කිරුළ හිමි..ජීවන රජ දහනේ":(
    ------ Post added on May 8, 2023 at 11:52 AM

    clarence ge newe karunarathna abeysekara ge putha dileepa
    elama bn. mama mechchara kal hithan hitiye clarence ge putha kiyala. :D
    ------ Post added on May 8, 2023 at 11:53 AM
     
    • Love
    • Like
    Reactions: don pushpe and NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මං Clarenceගෙ සින්දු වලට කැමති නෑ
    ඒත් මිනිහා හොඳ ගායකයෙක්.
    මේ කෙනා නම් ඒ voice එකට එච්චර ළඟ නෑ.
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ක්ලැරන්ස්ගේ පුතා ගැනත් සින්දුවක් තියෙනවා "දිලීප පොඩි පුතු" කියලා
    1683529714412.png

    එයාට පුතාල නෑ දුවෙක් විතරයි ඉන්නෙ

    පිස්සුද බන්. ඌ මොරටුවෙ. එයාගෙ සින්දුවකුත් තියෙන්නෙ.

    මොරටුව මොරටුව.. මේ නොමැකෙන නම..
    ලක්මව සැරසුව.. මොරටුව අපේ ගම..
    කොතනත් මුල්තැන.. රැකගත් දස්කම..
    මව්බිම අගයන.. එකයි මොරටුකම :love2:

    උගෙ පුතා ගැන මොකුත්ම විස්තරයක් නෑ බන් නෙට් එකේ. මොකෝ දන්නෙ නෑ. "කුමාරයාණෙනි මගේ කිරුළ හිමි..ජීවන රජ දහනේ":(
    ------ Post added on May 8, 2023 at 11:52 AM

    elama bn. mama mechchara kal hithan hitiye clarence ge putha kiyala. :D
    ------ Post added on May 8, 2023 at 11:53 AM
    1683529786527.png

    එයා හපුතලේ ඉපදිල රත්නපුරේ හදීවැඩුනු කෙනෙක්ලු

    https://en.wikipedia.org/wiki/Clarence_Wijewardena
    ------ Post added on May 8, 2023 at 12:40 PM
     
    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    පිස්සුද බන්. ඌ මොරටුවෙ. එයාගෙ සින්දුවකුත් තියෙන්නෙ.

    මොරටුව මොරටුව.. මේ නොමැකෙන නම..
    ලක්මව සැරසුව.. මොරටුව අපේ ගම..
    කොතනත් මුල්තැන.. රැකගත් දස්කම..
    මව්බිම අගයන.. එකයි මොරටුකම :love2:

    උගෙ පුතා ගැන මොකුත්ම විස්තරයක් නෑ බන් නෙට් එකේ. මොකෝ දන්නෙ නෑ. "කුමාරයාණෙනි මගේ කිරුළ හිමි..ජීවන රජ දහනේ":(
    ------ Post added on May 8, 2023 at 11:52 AM

    elama bn. mama mechchara kal hithan hitiye clarence ge putha kiyala. :D
    ------ Post added on May 8, 2023 at 11:53 AM
    Clarence ගේ wife ට මුලින්ම හම්බෙලා තියෙන්නේ පුතෙක් එත් හම්බෙච්ච ගමන්ම නැති වෙලා. ඒ ළමයට කියන්න තමා කිරි මුහුද කළඹලා ගෙනා මගේ කුඩා පුතුටයි සින්දුව ලියලා තියෙන්නේ. හැබැයි මුලින් ලීව සින්දුවේ Lyrics නෙමේ ඔය. ළමයා මැරුණු ශෝක් එකට ටික කාලයක් සින්දු ලියන්නේ කියන්නේ නැතුව ඉඳලා තියෙනවා, ඊට පස්සේ තමා ඔය කිරි මුහුද සින්දුව කිවේ,මුල්ම සින්දුවේ Lyrics නම් දන් නෑ හැබැයි පස්සේ edit කරහම Lyrics තමා ඔය
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    පිස්සුද බන්. ඌ මොරටුවෙ. එයාගෙ සින්දුවකුත් තියෙන්නෙ.

    මොරටුව මොරටුව.. මේ නොමැකෙන නම..
    ලක්මව සැරසුව.. මොරටුව අපේ ගම..
    කොතනත් මුල්තැන.. රැකගත් දස්කම..
    මව්බිම අගයන.. එකයි මොරටුකම :love2:

    සිංදුවක් තිබුනට ක්ලැරන්ස් මොරටුවේ නෙවෙයි බං. 1943 අගෝස්තු 3 ඉපදිලා තියන්නේ හපුතලේ. පොරගේ තාත්තා වතු වෛද්‍ය කෙනෙක්. හැබැයි තාතතා තරුණ කාලෙම නැති වෙලා. ඊට ප්සේ අම්මා තව කෙනෙක් බැදලා රත්නපුර බටුගෙදර පදිංචියට ඇවිල්ලා තියන්නේ. බලංගොඩ, නුවර පැතිවලත් ඉස්කෝලේ ගිහින් තියනවා.

    unp එකේ මොරටුවේ මන්‍ත්‍රී කෙනෙක් වෙච්ච ටිරෝන් ප්‍රනාන්දු ක්ලැරන්ස්ගේ හොද යාලුවෙක්ලු (කොළඹ සන්නිය ෆිල්ම් එක කරපු කෙනා). පොරට තමයි මොරටුව සිංදුව කරලා තියන්නේ. ඒ කාලේ මොරටුවේ තියන හැම unp චන්ද රැස්වීමකටම ක්ලැරන්ස්ගේ බෑන්ඩ් එක ප්ලේ කරාලු.
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ක්ලැරන්ස් කියන්නෙ පුරාවුර්තයක් . සින්දු ලියල මෙලඩි කරල තමන්ම කියල තාමත් කියවෙන සින්දු වල අයිතිකාරයෙක් . දැන් නම් මන් හිතන්නෙ මොකක් හරි කොම්පැණි එකකට ගොඩක් සින්දු වල අයිතිය තියෙන්නෙ .
     
    • Like
    Reactions: NRTG and ElaBaba

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    දැන් ඉන්න ක්ලැරන්ස් වගේ කෙනෙක් තමයි රූකාන්ත. හැබැයි ජීවත් වෙලා ඉන්න නිසා ගෙඩ දෙනෙකුට අගයක් නෑ. අනිත් කෙනා කසුන්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ක්ලැරන්ස්ගේ පුතා ගැනත් සින්දුවක් තියෙනවා "දිලීප පොඩි පුතු" කියලා
    e Clarencege putha nemei ban sinduwa liyapu kenage putha.

    maxresdefault.jpg

    me inne

    දැන් ඉන්න ක්ලැරන්ස් වගේ කෙනෙක් තමයි රූකාන්ත. හැබැයි ජීවත් වෙලා ඉන්න නිසා ගෙඩ දෙනෙකුට අගයක් නෑ. අනිත් කෙනා කසුන්.
    රූකාන්තගේ සිංදු වල සමකාලීන්නයන්ගේ සිංදුවල නැති අමුතු වේරියේශන්ස් තියෙනවා.
    ------ Post added on May 8, 2023 at 3:32 PM
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ක්ලැරන්ස්ගේ පුතා ගැනත් සින්දුවක් තියෙනවා "දිලීප පොඩි පුතු" කියලා
    ක්ලැරන්ස්ට පුතෙක් නෑ
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    කාටවත් ඔරිජිනල් ගායකයොන්ගෙ හඬින් කියන්න බෑ බන්. ඔය සුපර් ස්ටා එක රැයෙන් තරු වෙලා පපුරල යන උන්ට කොහොමත් කැමති නෑ. හැබැයි මේ වගේ මනුස්සයො ඔරිජිනල් ගායකයගෙ සින්දු පාවිච්චි කරල ජනප්‍රිය වෙන්න හිතන් ඉන්න කෙනෙක් නෙමෙයි කියල පේනවා. ක්ලැරන්ස් මොරටුවෙ වගේම මුටත් තියෙන්නෙ මොරටු මූණක්.
    1683559684767.png
     
    • Haha
    Reactions: Candid-B

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113

    Copyright ගැන හරි හමන් තේරුමක් නැති ගොඩක් අඩු කුලේ උන් , සෙබස්තියන්ට බනිනවා.. මෙතන සම්පුරනම නදීර වැරදියි . මේකෙන් ප්‍රයෝජනේ ගන්න FB page කාරයෝ තමන්ගේ page එකේ reach එක නග්ගන්න මේ සින්දුව reupload කරනවා . කොහෙවත් නැති උන් ගොඩයනවා , කොහෙවත් ඉන්න උන් බැනුම් අහනවා , Copyright නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් youtube ප්‍රශ්න සමාජ ප්‍රශ්න වෙන එක නවතිනවා ..
     
    • Like
    Reactions: NRTG

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Copyright ගැන හරි හමන් තේරුමක් නැති ගොඩක් අඩු කුලේ උන් , සෙබස්තියන්ට බනිනවා.. මෙතන සම්පුරනම නදීර වැරදියි . මේකෙන් ප්‍රයෝජනේ ගන්න FB page කාරයෝ තමන්ගේ page එකේ reach එක නග්ගන්න මේ සින්දුව reupload කරනවා . කොහෙවත් නැති උන් ගොඩයනවා , කොහෙවත් ඉන්න උන් බැනුම් අහනවා , Copyright නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් youtube ප්‍රශ්න සමාජ ප්‍රශ්න වෙන එක නවතිනවා ..
    ඉතින් බන් ඕකේ remove කර කර වාත වෙන්න දෙයක් නැහැනේ, content එක match උනාම එනවනේ alert එක, එකෙන් earnings ටික අරන් නිකන් හිටියනම් හරි අනිත් උන් වගේ, මොකටද remove කරන්නේ ?

    අනික බන් මුන්ගේ සීන් එක්ක එහෙනම් cover එකක්වත් කරන්න වෙන්නේ නැහැනේ,

    1683562783402.png

    මේ තියෙන්නේ එක එක distributors අතින් අතට යන topic channel, හරියට එක service එකක් අරන් maintain කරනම් ඉවරයි. උඩම තියෙන එක හදල තියෙන්නේ 2023 march වල, එකනම් හරියට කරයි වගේ. එත් ඕවා හරි තේරුමක් නෑ මේවා manage කරන උන්ට,

    technology තිබ්බට වැඩක් නැහැ ඒවා use කරන්න දන්නේ නැති ගොබ්බ යක්කු ගාව මේ වගේ value එකක් දෙන්න බැරි content තියෙනකන්
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,662
    113
    Miami
    ක්ලැරන්ස් මොරටුවෙ
    ක්ලැරන්ස්ගෙ උපන් ගම නම් හපුතලේ. පස්සෙ හිටියෙ රත්නපුරේ. හැදුනට පස්සෙ තමා කොළඹ ආවෙ.

    මචන් මෙන්න මරු පොරක්. ලාවට ක්ලැරන්ස් විජේවර්ධන වගේ සින්දු කියනවා. මැන් වැඩිය ප්‍රසිද්දියට කැමති නැ ලු.. තව ටිකක් ප්‍රැක්ටිස් කරානම් ක්ලැරන්ස් වගේම් කියන්න තිබ්බ.. කාල ගෝල වගේ ඩයල් එකක්.

    පොරගෙ ගායන හැකියාව ටිකක් ඔප්නංවල ගත්ත නම් ක්ලැරා ලඟට යන්න තිබ්බ.
    ------ Post added on May 8, 2023 at 9:54 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B