ක්ලැරන්ස්

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,157
    8,155
    113
    M-Town
    වර්තමාන ජනපති රනිල් වික්‍රමසිංහයන් සහ ඔහුගේ සහෝදර සහෝදරියන් මුදලට නොනැමෙන වංශක්කාරී උසස් යැයි සම්මත class එකක් මේන්ටේන් කරන උගත් බුද්ධිමත් පිරිසක් නම්..

    ඔහුගේ වැඩිමල් සහෝදරයා වන TNL හිමි කරු ශාන් වික්‍රමසිංහයන්ට තම ගුවන් කාලය විශාල මුදලකට ASP හිමිකරු වන මේ අශිෂ්ට , ඇවිදින ගොං බානට විකුනා දැමීමට කිසිදු පැහැදිලි හේතුවක් නැත..

    රටක් නැලවූ මියගිය කලාකරුවෙකුගේ අතිශය පෞද්ගලික අතීත සිද්දියක් තලු මර මර දෙඩවීම සම්බන්දයෙන්

    මෙම වැඩසටහන
    මෙම අසික්කිත පුද්ගල චරිතය
    මෙම නාලිකාව

    සියලු කලාකරුවෝ අද සිට වර්ජනය කල යුතුය...

    Boycott TNL
    Boycott A.S.P paduru party
    Boycott A S P liyanage

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    // වංශක්කාරී උසස් යැයි සම්මත class එකක් මේන්ටේන් කරන උගත් බුද්ධිමත් පිරිසක් නම්..//
    මෙහෙමයි මුන් උන්ගේ ක්ලාස් එකට පහත් වැඩ කරන්නේ නෑ උන් කෙළවන්නේ පහල ක්ලාස් එකටම තමයි
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මූ නම් නොම්මර එකේ සයිකො ඩයල් එකක්. ඕකා ඔය වගේ අසික්කිත කතා කියල පොඩි ස්වයං වින්දනයක් ගන්නවා. විශේෂයෙන්ම ගෑනුන්ගෙන් මාර ජරා කතා අහ්න්නෙ.

    අනිත් පොයින්ට් එක තමයි. මූ මේ කියන්නෙ ලෝක බොරුවක්. තනිකර ක්ලැරන්ස්ගෙ චරිතය ඝාතනය කිරීමක්. මේ සින්දුව ලියල තියෙන්නෙ රූකාන්ත. උඩ දාල තියෙන වීඩියො එක බලන්න. තව වෙන ප්‍රොග්‍රැම් වලත් රූකාන්තගෙ කතාව තියෙනෙව.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    පිස්සු හුයන්නෙක් බන්. මේක ඇත්තද නැත්තද කියන්න ක්ලැරන්ස් අද ජීවතුන් අතර නෑ. මූ මේ ක්ලැරන්ස්ගේ චරිතය අමු අමුවේ ඝාතනය කිරීමක්. අනික මූ මෙතන කරන්න හදන්නේ අතිශය පෞද්ගලික දේවක් කතා කරන්න තරම් ලඟින් ක්ලැරන්ස් එක්ක පට්ට ෆිට් එකේ හිටිය පොරක් කියලා පෙන්නන්න හදන්නේ. පිස්සෙක්. ජීවතුන් අතර නැති කෙනෙක්ගේ අතිශය පෞද්ගලික දේවල් කරා හෝ නොකරා ඒ ගැන මෙහෙම ප්‍රසිද්ධ නාලිකාවක ප්‍රකාශ කිරීම බරපතල වරදක්.
    ඇට දෙකෙන් එල්ලලා මුගේ පුකට මඩු වලිගෙන් තලන්න ඕන රෑ තාරකාවෝ සින්දුව කිය කිය
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේ විඩියෝ එක මම තමයි මුලින්ම ඔය කියන ගායිකාවට whatsapp කලේ,ඇත්තෙන්ම ක්ලැරන්ස්ට ඇය එක්ක සම්බන්ධයක් තිබුනා යම් කිසි කාලයක්,නමුත් මෙහෙම හොටල් ගානේ ගිහින් නිකන් චාටර් වෙච්චි මිනිස්සු නෙමෙයි,ඇය මේක දැක්ක වෙලා බොහොම දුක හිතුනා,ශාන් වික්‍රමසිංහ මහත්තයට කතා කලා,කරලා මේ ගැන කිව්වා...ඔය දාල තියෙන්නෙත් මම screen rec කරලා ඇයට යවපු විඩියෝ එකේ කොපියමයි :D... අනික ඔය රෑ තාරකාවෝ ගීතය ලිව්වෙ ක්ලැරා නෙමෙයි රූකාන්ත,රූකා ක්ලැරාගේ මදාරා බැන්ඩ් එකේ ඉන්න කාලේ තලපත්පිටියේ ගෙදර නිතර ආ ගිය කෙනෙක්,එහෙම ගිය වෙලාවට ලියපු ගීතයක් ඔක...මේක පට්ටම පට්ට බොරු මඩ ගොඩක්.....ක්ලැරා කියන්නෙ ඔය වගේ දෙකයි පනහේ මනුස්සයෙක් නෙමෙයි.......
     
    පිස්සෝ බන්. එහෙම නැත්නම් මානසික ලෙඩ්ඩු අසහනකාරයෝ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    පිස්සෝ බන්. එහෙම නැත්නම් මානසික ලෙඩ්ඩු අසහනකාරයෝ.
    ඔව් මචං මු අමු ගවයෙක්,මම ඇත්තටම මේ විඩියෝ එක කොහෙවත් දැම්මෙ නැ,යැව්වෙ යවන්න ඔන අයට විතරයි නමුත් එක එ අයට යවපු ගමන් එකෙන් උනේ කවුරුත් බලන්නෙ නැති ASP ගේ පැදුරු පාටියේ විඩියෝ එක viral උන එක...ක්ලැරාටත් එක හරි නැ,මේක ඇත්ත කතාවක් නෙවෙයි...මොකද මේ සිද්ධියේ කියන ගායිකාවම එ ගැන මට කිව්වා සහ සිංදුව ලිව්වෙ කවුද කියන එක කවුරුත් දන්න දෙයක්...
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඔව් මචං මු අමු ගවයෙක්,මම ඇත්තටම මේ විඩියෝ එක කොහෙවත් දැම්මෙ නැ,යැව්වෙ යවන්න ඔන අයට විතරයි නමුත් එක එ අයට යවපු ගමන් එකෙන් උනේ කවුරුත් බලන්නෙ නැති ASP ගේ පැදුරු පාටියේ විඩියෝ එක viral උන එක...ක්ලැරාටත් එක හරි නැ,මේක ඇත්ත කතාවක් නෙවෙයි...මොකද මේ සිද්ධියේ කියන ගායිකාවම එ ගැන මට කිව්වා සහ සිංදුව ලිව්වෙ කවුද කියන එක කවුරුත් දන්න දෙයක්...
    Ow oya video eka viral une naththan oka nikanma yata yanawa. Oya Programme eka balanne nane kawruth.
    btw kalekata passe comment ekak dakke 😊
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වර්තමාන ජනපති රනිල් වික්‍රමසිංහයන් සහ ඔහුගේ සහෝදර සහෝදරියන් මුදලට නොනැමෙන වංශක්කාරී උසස් යැයි සම්මත class එකක් මේන්ටේන් කරන උගත් බුද්ධිමත් පිරිසක් නම්..

    ඔහුගේ වැඩිමල් සහෝදරයා වන TNL හිමි කරු ශාන් වික්‍රමසිංහයන්ට තම ගුවන් කාලය විශාල මුදලකට ASP හිමිකරු වන මේ අශිෂ්ට , ඇවිදින ගොං බානට විකුනා දැමීමට කිසිදු පැහැදිලි හේතුවක් නැත..

    රටක් නැලවූ මියගිය කලාකරුවෙකුගේ අතිශය පෞද්ගලික අතීත සිද්දියක් තලු මර මර දෙඩවීම සම්බන්දයෙන්

    මෙම වැඩසටහන
    මෙම අසික්කිත පුද්ගල චරිතය
    මෙම නාලිකාව

    සියලු කලාකරුවෝ අද සිට වර්ජනය කල යුතුය...

    Boycott TNL
    Boycott A.S.P paduru party
    Boycott A S P liyanage

    බලපන් මේ මේ කියල එක එකාට ගගහා ගෑනියෙක් වගේ අනුංගෙ ඕපයක් ප්‍රසිද්දියේ කියන හැටි. මෙහෙම එවුන් තමයි ගිහින් රාංපස්සලාට චන්දෙ දෙන්නෙ :lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    මේ චැනල් එකේ වීඩියො කරන්නෙ 3GP වලින්ද බන්
    ඕකට ගිහින් බලන්න ලොකු ආසාවක් තියනවා බන්. Camera කොහොමද මොනවෑන්ද මුන් මේක කරන්නෙ බලන්න. මම පාවිච්චි කරලා තියනවා 80 ගනන්වල broadcasting Sony monitor එකක් ඒකේ කලර්ස් සුපිරි ඕක එක්ක බලද්දි. දැන් TV channel වල දුවන්නේ black magic systems. මුන් තාම vacuum tube ද කොහෙද පාවිච්චිය.
     
    • Haha
    Reactions: Chootyputha2014