වර්තමාන ජනපති රනිල් වික්රමසිංහයන් සහ ඔහුගේ සහෝදර සහෝදරියන් මුදලට නොනැමෙන වංශක්කාරී උසස් යැයි සම්මත class එකක් මේන්ටේන් කරන උගත් බුද්ධිමත් පිරිසක් නම්..
ඔහුගේ වැඩිමල් සහෝදරයා වන TNL හිමි කරු ශාන් වික්රමසිංහයන්ට තම ගුවන් කාලය විශාල මුදලකට ASP හිමිකරු වන මේ අශිෂ්ට , ඇවිදින ගොං බානට විකුනා දැමීමට කිසිදු පැහැදිලි හේතුවක් නැත..
රටක් නැලවූ මියගිය කලාකරුවෙකුගේ අතිශය පෞද්ගලික අතීත සිද්දියක් තලු මර මර දෙඩවීම සම්බන්දයෙන්
මෙම වැඩසටහන
මෙම අසික්කිත පුද්ගල චරිතය
මෙම නාලිකාව
සියලු කලාකරුවෝ අද සිට වර්ජනය කල යුතුය...
Boycott TNL
Boycott A.S.P paduru party
Boycott A S P liyanage

... අනික ඔය රෑ තාරකාවෝ ගීතය ලිව්වෙ ක්ලැරා නෙමෙයි රූකාන්ත,රූකා ක්ලැරාගේ මදාරා බැන්ඩ් එකේ ඉන්න කාලේ තලපත්පිටියේ ගෙදර නිතර ආ ගිය කෙනෙක්,එහෙම ගිය වෙලාවට ලියපු ගීතයක් ඔක...මේක පට්ටම පට්ට බොරු මඩ ගොඩක්.....ක්ලැරා කියන්නෙ ඔය වගේ දෙකයි පනහේ මනුස්සයෙක් නෙමෙයි.......