ක්ලැසික් ස්කුටර් වන්දනාකරුවෝ

polburiya

Banned
Jun 24, 2016
170
40
0
ක්ලැසික් ස්කුටර් වන්දනාකරුවෝ

ක්ලැසික් ස්කුටර් එකක් තියන කස්ටියට ඔන්න එකෙම්ම "වන්දනාකරුවෝ" එක්ක හිතට දැනෙන...ඇගට දැනෙන "දවස් දෙකක " සුපිරි ටුවර් එකක් යන්න එන්න පුළුවන්....වැඩි විස්තර ඉක්මනටම දානවා ඔන්න.....යන්න ආස අය...කැමති අය.....අපිට කතාකරන්න....
13582109_1738602289753171_4709927198700159693_o.jpg
 
  • Like
Reactions: wilkal82

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    මමත් අඳුරන පොරක් ගව තියෙනවා ඔය ස්ටිකර් එක ගහපු ස්කූටර් එකක්...
    අහල බලන්න ඕනේ සීන් එක.....
    :yes::yes::yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,816
    1
    11,149
    113
    ඕකේ යද්දී එපා වෙන් නැද්ද මචන්...
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මමත් ආසම බයික් වර්ගයක් තමයි classic bikz. තිබුන ජපනා වික්කා..ආයේ ගද්දි මේ ජාතියේ එකක් ගන්න ඕන මචං...