ක්ලැසික් ස්කුටර් වන්දනාකරුවෝ ක්ලැසික් ස්කුටර් එකක් තියන කස්ටියට ඔන්න එකෙම්ම "වන්දනාකරුවෝ" එක්ක හිතට දැනෙන...ඇගට දැනෙන "දවස් දෙකක " සුපිරි ටුවර් එකක් යන්න එන්න පුළුවන්....වැඩි විස්තර ඉක්මනටම දානවා ඔන්න.....යන්න ආස අය...කැමති අය.....අපිට...