ක්ලොරෝක්වීන් විෂවී මරුට

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ක්ලොරෝක්වීන් විෂවී මරුට

    ඇමෙරිකාවෙ ඇරිසෝනා හි පුද්ගල්යෙක් කොවිඩ්19 වෛරසයෙන් බේරිමට ක්ලෝරොක්වීන් බී එය විෂවී මරණයට පත්වී තිබේ. ඔහුගේ බිරිඳද ක්ලෝරොක්වීන් විෂවී දැඩි සත්කාර ඒකකයේ අවදානම් අඩියක පසුවෙයි. ඇමරිකානු ජනපති වගකීම් විරහිතව ක්ලෝරෝක්වීන් සහ අනෙක් මැලෙරියාවට දෙන ඖෂධ කොවිඩ්19 වෛරසයට එරෙහි සාර්තක ප්‍රතිකාරයක් බව මාධ්‍ය සකච්චාවකදී ප්‍රකාශ කිරීමෙන් පසු මේ සම්බන්දයෙන් දැඩි උනන්දුවක් ඇතිවී තිබේ. ලංකාවේ සමහර "වියත්" මහාචාර්‍ය වරුන්ද මෙවැනිම වගකීම් විරහිත ප්‍රකාශ කර පොර වීමට උත්හාස දරා තිබුනේ ට්‍රම්ප් ගේ අවිද්‍යාත්මක කරුනු දක්වීමෙන් පසුවය.

    Arizona man dies after self-medicating with chloroquine to treat coronavirus
    By Theresa Waldrop and Dave Alsup, CNN
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    එක තමයි පොන්නයෝ මේ වගේ අතුරු ආබාද තියනවා කිව්වේ
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    Sov8LgQ.jpg

    පොන්නයෝ
    මේක බලපන්.වසංගත රෝග විද්‍යා ඒකකයෙන් දීල තියන උපදේශනය පත්‍රයක්.උබල වගේ මොලයක් නැතුව හමිනෙන මල් පොන්නයන්ට විස වෙයි කියල මාත්‍රාව හංගලා දාල තියෙන්නේ.දැන් පුක නොදී පලයන්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැලේරියා බෙහෙත නෙමේ පැනඩෝල් උනත් මාත්‍රාව නොදැන බිවම මැරෙනව තමයි..

    අනික කවුද කිවෙ කොරෝනා වලින් වැලකෙන්ඩ පුලුවන් කියල මැලේරියා බේත බිවම ලොල්..කියන දේ තේරුම් ගන්ඩ බැරි පොල් බුරුවො ඇමරිකාවෙත් ඉන්න ඒ කියන්නෙ..
    :lol::lol::lol::lol:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    මැලේරියා බෙහෙත නෙමේ පැනඩෝල් උනත් මාත්‍රාව නොදැන බිවම මැරෙනව තමයි..

    අනික කවුද කිවෙ කොරෝනා වලින් වැලකෙන්ඩ පුලුවන් කියල මැලේරියා බේත බිවම ලොල්..කියන දේ තේරුම් ගන්ඩ බැරි පොල් බුරුවො ඇමරිකාවෙත් ඉන්න ඒ කියන්නෙ..
    :lol::lol::lol::lol:

    Oyata witharai ne Sir Hamadema Hodatama Therenne.. Oya wage Gifted Minissu ekai inne loketama.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    හොවු හොවූ මෙන්න දොස්තර ගෙන්ම අහලා බලන්න මොකද කියනෙනේ කියලා​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාව ලොකුවට පුම්බගෙන උන්නට ඇමරිකාවෙ අගනුවර මොකක්ද කියලවත් නොදන්න මෝඩ ඇමරිකානුවො වැහි වැහැල..ඒ වගේ පොල් බුරුවො තමයි ඔය කියන දේ නොතේරි බිල නැහිල තියෙන්නෙ..:lol::lol::lol:

    අනික ඇමරිකාවෙ නිරුවත එලි උනා කොරෝනා එක්ක එහෙ රෝහල් වලින් හෙල්ත් ඉන්සුරන්ස් කාඩ් එක නැති මිනිස්සු ගහල එලෝනවලු උන්ගෙ අප්පගෙ මානව හිමිකම් ලොල්..තමන්ගෙ රටේ මිනිස්සුන්ට බෙහෙත් ටිකවත් දිගන්ඩ බැරි අසාර්තක රටක් ඇමරිකාව කියන්නෙ..ඒකට අපි සුපිරි..
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    \
    පොන්නයෝ
    මේක බලපන්.වසංගත රෝග විද්‍යා ඒකකයෙන් දීල තියන උපදේශනය පත්‍රයක්.උබල වගේ මොලයක් නැතුව හමිනෙන මල් පොන්නයන්ට විස වෙයි කියල මාත්‍රාව හංගලා දාල තියෙන්නේ.දැන් පුක නොදී පලයන්

    තොගේ මහ මල් පොන්න නන්දසේන පොන්නයා
    උගේ අමන කමට රෝයල් තෝමියන් මැච් තියලා, සැමන් පරිප්පු චන්ද ගුංඩු දීලා මිනිස්සු කඩවල් වලට ගාල් කොරලා ලක්ශ ගානකට කොරෝන බෙදලා, 28කට මොකද රට වහන්නේ කිය කිය කෙලින් තීරණයක් නොගෙන ඇඹරිලා ලක්ෂ ගානකට කොරෝනා බෙදුවා.
    තොගේ මහ මල් පොන්න නන්දසේන පොන්නයා ඌට කියපං පුලුවන් එකෙක්ට දීලා යන්න කියලා, මේවගේ මල් පොන්න ජනාධිපති හරකෙක් දැක්කාමයි.
    :lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    තොගේ මහ මල් පොන්න නන්දසේන පොන්නයා
    උගේ අමන කමට රෝයල් තෝමියන් මැච් තියලා, සැමන් පරිප්පු චන්ද ගුංඩු දීලා මිනිස්සු කඩවල් වලට ගාල් කොරලා ලක්ශ ගානකට කොරෝන බෙදලා, 28කට මොකද රට වහන්නේ කිය කිය කෙලින් තීරණයක් නොගෙන ඇඹරිලා ලක්ෂ ගානකට කොරෝනා බෙදුවා.
    තොගේ මහ මල් පොන්න නන්දසේන පොන්නයා ඌට කියපං පුලුවන් එකෙක්ට දීලා යන්න කියලා, මේවගේ මල් පොන්න ජනාධිපති හරකෙක් දැක්කාමයි.
    :lol::lol::lol:

    අවුලක් නැහැ මෙන්න සජිත් ලොක්කා බෙහෙත් හොයාගෙන:lol:
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    තොගේ මහ මල් පොන්න නන්දසේන පොන්නයා
    උගේ අමන කමට රෝයල් තෝමියන් මැච් තියලා, සැමන් පරිප්පු චන්ද ගුංඩු දීලා මිනිස්සු කඩවල් වලට ගාල් කොරලා ලක්ශ ගානකට කොරෝන බෙදලා, 28කට මොකද රට වහන්නේ කිය කිය කෙලින් තීරණයක් නොගෙන ඇඹරිලා ලක්ෂ ගානකට කොරෝනා බෙදුවා.
    තොගේ මහ මල් පොන්න නන්දසේන පොන්නයා ඌට කියපං පුලුවන් එකෙක්ට දීලා යන්න කියලා, මේවගේ මල් පොන්න ජනාධිපති හරකෙක් දැක්කාමයි.
    :lol::lol::lol:
    පොන්නයා තෝ කියපු එකට උත්තරයක් දුන්නේ
    තොට කට උත්තර නැති උනම වටේ යන්න එපා උබේ අම්මා වගේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනික ඇමරිකාවෙ නිරුවත එලි උනා කොරෝනා එක්ක එහෙ රෝහල් වලින් හෙල්ත් ඉන්සුරන්ස් කාඩ් එක නැති මිනිස්සු ගහල එලෝනවලු උන්ගෙ අප්පගෙ මානව හිමිකම් ලොල්..තමන්ගෙ රටේ මිනිස්සුන්ට බෙහෙත් ටිකවත් දිගන්ඩ බැරි අසාර්තක රටක් ඇමරිකාව කියන්නෙ..ඒකට අපි සුපිරි..

    මහින්දයත් හෙල්ත් ඉන්ෂුවරන්ස් එකක් ‍ගේන්න ගිහින් අන්තිමට මිනිස්සුන්ගෙ විරෝධෙ නිසා පු* ගහගත්තා. වතුරත් විකුණන්න ගිය මිනිහනෙ :angry:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මන් හිතන් හිටියේ මෙයා හෙන genuine lady කෙනෙක් කියලා. සාකච්චාවල කතා කරන විදිහ දැක්ක්ම වැඩක් කරන්න උවමනාව තියෙන කෙනෙක් කියලා හිතුවේ. සින්ගල් ලු නේද?
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මන් හිතන් හිටියේ මෙයා හෙන genuine lady කෙනෙක් කියලා. සාකච්චාවල කතා කරන විදිහ දැක්ක්ම වැඩක් කරන්න උවමනාව තියෙන කෙනෙක් කියලා හිතුවේ. සින්ගල් ලු නේද?

    utto katha hadanna epa ban minissunta. she is having excellent family life
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මැලේරියා බෙහෙත නෙමේ පැනඩෝල් උනත් මාත්‍රාව නොදැන බිවම මැරෙනව තමයි..

    අනික කවුද කිවෙ කොරෝනා වලින් වැලකෙන්ඩ පුලුවන් කියල මැලේරියා බේත බිවම ලොල්..කියන දේ තේරුම් ගන්ඩ බැරි පොල් බුරුවො ඇමරිකාවෙත් ඉන්න ඒ කියන්නෙ..
    :lol::lol::lol::lol:

    Lankave janadhipathith ehema kenekne.
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මන් හිතන් හිටියේ මෙයා හෙන genuine lady කෙනෙක් කියලා. සාකච්චාවල කතා කරන විදිහ දැක්ක්ම වැඩක් කරන්න උවමනාව තියෙන කෙනෙක් කියලා හිතුවේ. සින්ගල් ලු නේද?
    මේ පෝස්ට් එකත් මුගේ ත්‍රෙඩ් වගේම තමයි
    Misleading