ක්ලොරෝක්වීන් විෂවී මරුට
ඇමෙරිකාවෙ ඇරිසෝනා හි පුද්ගල්යෙක් කොවිඩ්19 වෛරසයෙන් බේරිමට ක්ලෝරොක්වීන් බී එය විෂවී මරණයට පත්වී තිබේ. ඔහුගේ බිරිඳද ක්ලෝරොක්වීන් විෂවී දැඩි සත්කාර ඒකකයේ අවදානම් අඩියක පසුවෙයි. ඇමරිකානු ජනපති වගකීම් විරහිතව ක්ලෝරෝක්වීන් සහ අනෙක් මැලෙරියාවට දෙන ඖෂධ කොවිඩ්19 වෛරසයට එරෙහි සාර්තක ප්‍රතිකාරයක් බව මාධ්‍ය සකච්චාවකදී ප්‍රකාශ කිරීමෙන් පසු මේ සම්බන්දයෙන් දැඩි උනන්දුවක් ඇතිවී තිබේ. ලංකාවේ සමහර "වියත්" මහාචාර්ය වරුන්ද මෙවැනිම වගකීම් විරහිත ප්‍රකාශ කර පොර වීමට උත්හාස දරා තිබුනේ ට්‍රම්ප් ගේ අවිද්‍යාත්මක කරුනු දක්වීමෙන් පසුවය.
Arizona man dies after self-medicating with chloroquine to treat coronavirus
By Theresa Waldrop and Dave Alsup, CNN