ක්වොන්ටම් ඍධි

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    අෂ්ට සමාපත්ති ලාබියෝ අහසෙන් ගියා.. විවිධ ඍධි ප්‍රාතිහාරය පෑවා.. කිව්වහම සමහරු හිනා වෙනවා. හැබැයි විද්‍යාඣයෙක් මොකක් හරි හොයාගත්තහම අත් දෙකෙන්ම වැදලා බාර ගන්නවා.

    විද්‍යාවෙන් කියන දේ කරලා, බලලා තහවුරු කර ගන්න පුලුවන්.
    ඒ වගේම තමයි පෙරදිග විද්‍යාවනුත්. කරලා, බලලා තහවුරු කර ගන්න පුලුවන්. උඩින් ගියා.. කිව්වහම හිනා වෙන අය, අෂ්ඨ සමාපත්ති ලබන්න තියා, පැයක් එක විදිහකට ඉදන් ඉන්න උත්සහ කරල තියෙනවද කවදහරි?

    උඩ කියපු බයිලා නිවනට අදාල නැ. හැබැයි නිවන කියන්නෙත් පරීක්ෂණයක් කරලා ලබන ඵලයක්. 'ඇත්ත' මොකක්ද කියලා හොයන්න කරන පර්යේෂණයක ඵලයක්. ආර්ය පර්යේෂණය. ආර්ය පර්යේෂණයේ යෙදෙන විදිහ ඉතාම පැහැදිලිව ත්‍රිපිටකයේ දක්වලා තියෙනවා. ගොඩක් අය පන්සල් යනවා. වදිනවා. පින් කරනවා. පුද, පූජා පවත්වනවා. ඒ අස්සේ සමහරු ආගම, ධර්මය බේරගන්නත් යනවා. සමහරු දෙපැත්තකට බෙදිලා වාද කරගන්නවා.

    ඒත් ආර්ය පර්යේෂණයේ එක දවසක් යෙදිලා තියෙනවද?
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඕක ලේසියෙන්ම කරන්න පුලුවන් නේ. උඩින් යනකොට පොටෝ ගහල, එක පැහැදිලි කරලා nature සගරාවේ artical එකක් දමන්න
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඕක ලේසියෙන්ම කරන්න පුලුවන් නේ. උඩින් යනකොට පොටෝ ගහල, එක පැහැදිලි කරලා nature සගරාවේ artical එකක් දමන්න

    උඩින් යන එකක් ගැන නෙමෙයි මන් කියන්නේ, නිවන ගැන. පැහැදිලි කරන්න ඔනේ දේවල් පැහැදිලි කරලා දක්වලා තියෙනවා ත්‍රිපිටකයේ. plus, කළ්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා පැහැදිලි කරන්න අවශ්‍ය දේ පැහැදිලි කරලා දෙනවා.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    උබ හොද දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් ගනින් බං. බෙහෙත් නතර කරන්න එපා

    උබට භෞතික විද්‍යාවත් බෑ උඩින් යන්නත් බෑ. ඉතින් පුකේ ඇගිල්ල ගහන් නිදාගනින්
     
    Last edited:

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    972
    531
    93
    Siri Baijan
    මරාට ඔ්ක කියලා දුන්නන් ආයේ ලංකාවේ ජනාධිපති ‌වෙන්න්නපුලුවං 😂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Udin giya kivve polawe newene adiya tiyanne rahatan wahansela.adiya tiyanakota polawa penima nirodha wela kakula kaya sanskara hatagannawa.man hitanne okai natuwa rocket wage udin yana ekak gena newe kiyanne
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    ඇත්තටම එහෙම අහසින් ගියේ මොනයම් ක්‍රමයකින් බර අඩු කරල ශරීරය සියුම් කරගෙනද
    Shariraya kiyanne manasata apu mayawak ne.manasen kaya nidahas wenakota sahallu wenawa athi.eth udin yana eka mata sure ne.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඇත්තටම එහෙම අහසින් ගියේ මොනයම් ක්‍රමයකින් බර අඩු කරල ශරීරය සියුම් කරගෙනද

    බෞද්ධ නොවන ලෞකික භාවනා සම්බන්ධ හොයද්දි හම්බුන විදි ගොඩක් තියෙනවා. මතක විදිහට,

    පඨවි කසිනයෙන් අභින්නාපාදක පංචම රූප ධ්‍යානයට සමවැදිලා, ඉන් මිදිලා, ඉහල පොලොව මැවේවා.. කියලා අධිෂ්ථාන කරලා, ආයේ පඨවි කසිනයෙන් අභින්නාපාදක පංචම රූප ධ්‍යානයට සමවදින්න ඕනේ. ඊට පස්සේ මැවුන පඨවිය උඩ ඇවිදින්න පුලුවන්ලු.

    වායෝ කසිනයෙන් තිබ්බා විදිහක්.. මතක නැ දැන්.
     
    • Like
    Reactions: Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    බෞද්ධ නොවන ලෞකික භාවනා සම්බන්ධ හොයද්දි හම්බුන විදි ගොඩක් තියෙනවා. මතක විදිහට,

    පඨවි කසිනයෙන් අභින්නාපාදක පංචම රූප ධ්‍යානයට සමවැදිලා, ඉන් මිදිලා ඉහල පොලොව මැවේවා.. කියලා අධිෂ්ථාන කරලා, ආයේ පඨවි කසිනයෙන් අභින්නාපාදක පංචම රූප ධ්‍යානයට සමවදින්න ඕනේ. ඊට පස්සේ මැවුන පඨවිය උඩ ඇවිදින්න පුලුවන්ලු.

    වායෝ කසිනයෙන් තිබ්බා විදිහක්.. මතක නැ දැන්.
    mata nan hitennema owa hindungen awa baila
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    mata nan hitennema owa hindungen awa baila

    සමථය දියුනු කරලා, ඒකම විපස්සනාවට හරවගන්න පුලුවන්. සමථය කොහොමත් සිදුහත් උපතට කලින් ඉදන්ම තිබ්බනේ.

    උඩ යන කතා කොහොමත් අදාල නැහැ, නිවනට.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බෞද්ධ නොවන ලෞකික භාවනා සම්බන්ධ හොයද්දි හම්බුන විදි ගොඩක් තියෙනවා. මතක විදිහට,

    පඨවි කසිනයෙන් අභින්නාපාදක පංචම රූප ධ්‍යානයට සමවැදිලා, ඉන් මිදිලා, ඉහල පොලොව මැවේවා.. කියලා අධිෂ්ථාන කරලා, ආයේ පඨවි කසිනයෙන් අභින්නාපාදක පංචම රූප ධ්‍යානයට සමවදින්න ඕනේ. ඊට පස්සේ මැවුන පඨවිය උඩ ඇවිදින්න පුලුවන්ලු.

    වායෝ කසිනයෙන් තිබ්බා විදිහක්.. මතක නැ දැන්.
    සිත දියුණු කරල තියෙන ශරීරයම වගේ තව සියුම් රූපයක් එලියට අරන් අයසින් යනව හෝ පඨවිය සියුම් කරල වායෝ ධාතුව වැඩි කරල අයසින් යන ක්‍රමයක් වගේ කියල තමා හිතෙන්නෙ.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සිත දියුණු කරල තියෙන ශරීරයම වගේ තව සියුම් රූපයක් එලියට අරන් අයසින් යනව හෝ පඨවිය සියුම් කරල වායෝ ධාතුව වැඩි කරල අයසින් යන ක්‍රමයක් වගේ කියල තමා හිතෙන්නෙ.

    ක්‍රම ගොඩක් තියෙනවා. එක විදිහකින් විතරයි පුලුවන්.. කියලා එකක් නැහැ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mata nan hitennema owa hindungen awa baila

    බුද්ධ ශාසනයෙන් පිට සමත බාවනා යෝගීන්ටත් එහෙම හැකියාවක් තිබ්බ කියල අහල තිබ්බට බර ශරීරයක් පාවෙන ගානට ගන්නෙ කොහොමද කියන එක නම් පැහැදිලි නෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    බුද්ධ ශාසනයෙන් පිට සමත බාවනා යෝගීන්ටත් එහෙම හැකියාවක් තිබ්බ කියල අහල තිබ්බට බර ශරීරයක් පාවෙන ගානට ගන්නෙ කොහොමද කියන එක නම් පැහැදිලි නෑ.
    Ai jesusuth kara kiyanne.tibet wala innawalu tamath udin yanna puluwan aya.mata nan as dekata dakina nan eka amarui piliganna anith ewa kohomath unath.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බුද්ධ ශාසනයෙන් පිට සමත බාවනා යෝගීන්ටත් එහෙම හැකියාවක් තිබ්බ කියල අහල තිබ්බට බර ශරීරයක් පාවෙන ගානට ගන්නෙ කොහොමද කියන එක නම් පැහැදිලි නෑ.

    පැහැදිලි නැ.. කියලා හිතෙන්නේ, දැනට දන්න භෞතික විද්‍යා මූලධර්ම වලට ඇප්ලයි කරලා ඒ සිද්ධිය පැහැදිලි කරන්න බැරි නිසා මිසක්, ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එහෙම වෙන්න බැහැ.. කියලා.

    කව්රුහරි කියනවනම් එහෙම වෙන්නම බැහැ.. කියලා විද්‍යාව සම්බන්ධ දැනුම මත පදනම් වෙලා, එයා විද්‍යාව හරියට ඉගෙන ගෙනත් නැහැ.
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැහැදිලි නැ.. කියලා හිතෙන්නේ, දැනට දන්න භෞතික විද්‍යා මූලධර්ම වලට ඇප්ලයි කරලා ඒ සිද්ධිය පැහැදිලි කරන්න බැරි නිසා මිසක්, ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එහෙම වෙන්න බැහැ.. කියලා.

    කව්රුහරි කියනවනම් එහෙම වෙන්නම බැහැ.. කියලා විද්‍යාව සම්බන්ධ දැනුම මත පදනම් වෙලා, එයා විද්‍යාව හරියට ඉගෙන ගෙනත් නැහැ.
    එහෙම අහසින් යන ක්‍රම තියෙන්ඩ ඇති..සිතේ දියුණුවත් එක්ක කයටත් මොකක් හරි වෙනව ඇති.

    නිවන හොයන අයට ඕව වැඩක් නෑ කියල බුදුහාමුදුරුවො විනය නීතියක් පැනෙව්වෙ පලක් නැති නිසා වෙන්ඩ ඇති.
     
    • Like
    Reactions: Fiona Dabare

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    එහෙම අහසින් යන ක්‍රම තියෙන්ඩ ඇති..සිතේ දියුණුවත් එක්ක කයටත් මොකක් හරි වෙනව ඇති.

    නිවන හොයන අයට ඕව වැඩක් නෑ කියල බුදුහාමුදුරුවො විනය නීතියක් පැනෙව්වෙ පලක් නැති නිසා වෙන්ඩ ඇති.
    Udin yanna puluwan unoth katada ban niwan dkainna hitenne:P