ක්වොන්ටම් පරිඝණක

perfectenamy

Member
Feb 13, 2011
1,262
160
0
ඒක නම් හැබැයි අවශ්‍යතාව අනුව තීරණය වෙන දෙයක්
ඔයා graphic designing වගේ කරනවා නම් Dual Core+ High End Series graphic card(dx10 at least, shader model 4.x, memory bandwidth 12Gb/s<)
එකක් හොදටම ඇති . Programming වලට නම් වැඩි තැන Processor එකට තමයි යන්නේ
Calculation වැඩියි නම් Core ගාණ වැඩි කරන එක හොදයි.
නමුත් දැන් nvidia එකෙන් Tesla නිස Calculations Graphic Card එකේ ඉදලා වුනත් කරන්න පුලුවන්. nvidia එකේ තියෙනව Cuda කියලා තාක්ෂණයක් මේකෙන් කරන්නේ multiple cores වලින් processor එකෙන් කරන වැඩේම තමයි Parallel processing.
නමුත් සාමාන්‍යය Business Applications සදහා Dual Core අවමය ලෙස හොදටම ඇති,
නමුත් දැන් තියෙන ගොඩක් Applications ගොඩක් වෙලාවට Single Cores වුනත් හොදට වැඩ.
Gaming වලට නම් Quad Core
ඇති මොකද ගොඩක් games optimized කරලා තියෙන්නේ Cores 4 කට නිසා.
නමුත් Cores 6,7 වගේ Optimized කරලා තියෙන එකක් අවොත් Slow වෙන්න පුලුවන්.
නමුත් දැන් තියෙන සම්බාවිතාව අනුව ගොඩක් අය වැඩි තැන දෙන්නේ Graphic Card එකටයි.
Processor එකට එච්චර අවදානය නැහැ. Processor එක වැඩිපුර ලෙස භාවිතාකරන්නේ AI,සදහා විතරයි. Physx, Shaders, Generate Images, කරන්නේ Graphic Card එකෙන්.
ඉතින් Graphic Card විතරයි Update කරන්න ඕන වෙන්නේ නිතර වගේ.
ඒ වගේම මීට සමගාමී ලෙස RAM එක Update කරයුතුයි නමුත් 32bit වල තියෙන Limit එක නිසාත්(3.1xGB), ගොඩක් games 64bit වලට එන්නේ නැති නිසාත් 4GB System Memory එක ඇති.

11.gif
11.gif
11.gif
11.gif
11.gif
 

chathudscp

Member
Jun 27, 2007
225
70
0
42
Polgasowita, Colombo, Sri Lanka
හොඳ පෝස්ට් එකක් සහෝ... මේ වගේ විශයයන් ගැන සිංහලෙන් දැනුවත් කරන එක ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි !!!
 

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    Qbit eka survive karaganna puluwan. but very high magnetic fields and very low temperature oni wenawa.

    Eken apita puluwan quantum decoherence control karanna. Godak durata mea qbit eka diamond walin thama hadanne...

    this is my research...