ක්ශනික කෑම මොනවද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    කොල්ලයි අම්මයි විතරයි ගෙදර ඉන්නේ. අම්මාට dementia ඒක නිසා ගෙදර වැඩටික සේරම කරන්නේ කොල්ලා. උයන්නේ පවා ඌ. ඒ ඔක්කොම කරලා වැඩටත් යන්න ඕනි. ඒකට මට දුකයි. ඉතින් ලේසියෙන් හදාගෙන කන්න පුලුවන් කෑම මොනවද තියෙන්නේ?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,770
    113
    දෙවැනි බැත + පොල් සම්බොල්
    115275--01--1555691154.jpeg
     
    • Love
    Reactions: tupac97

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,184
    31,918
    113
    කොල්ලයි අම්මයි විතරයි ගෙදර ඉන්නේ. අම්මාට dementia ඒක නිසා ගෙදර වැඩටික සේරම කරන්නේ කොල්ලා. උයන්නේ පවා ඌ. ඒ ඔක්කොම කරලා වැඩටත් යන්න ඕනි. ඒකට මට දුකයි. ඉතින් ලේසියෙන් හදාගෙන කන්න පුලුවන් කෑම මොනවද තියෙන්නේ?
    Ehe gihin uyala dipan lol
     
    • Angry
    Reactions: tupac97

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කොල්ලට කසාදයක් කරගන්න කියපන්....
    එතකොට ඒ කෙල්ලට උයන්න කියලා කොල්ලට වැඩට යන්න කියපන්..
    උබ වෙන කොල්ලෙක් හොයාගනින්....
    :baffled:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    rice cooker ekaka bath ekak uyanna puluwanne, eka uda kotasin ewelema elavalu thambaganna. thawa alayak kapala bath ekata demmama thambenawa.

    omelet ekak instant haduvaki

    noodles,pasta kanna hoda ne digatama
     
    • Love
    • Like
    Reactions: tupac97 and ACHIK