ammata beheth aran deepan
Awulak na ban. samahara welawata api denna ekata innakota hitapu gaman kamareta awith thiyenawaKoipatawanna gihin uyala dipan
Uge ammata budusaranai
Ewa dakkama...
Lol
කොල්ලට කසාදයක් කරගන්න කියපන්....
එතකොට ඒ කෙල්ලට උයන්න කියලා කොල්ලට වැඩට යන්න කියපන්..
උබ වෙන කොල්ලෙක් හොයාගනින්....![]()
එහෙනම් ඔය එක එක සනික කම දෙන්න හොද නැ බන්.
එහෙනම් ඔය එක එක සනික කම දෙන්න හොද නැ බන්.
අයි උන්ට නැ කට්ටිය කව්රුවත් නැද්ද?ow neda eth ithin aruta hama welema uya uya innath bane
Na ban depala walata scene gihin thaniyama inneඅයි උන්ට නැ කට්ටිය කව්රුවත් නැද්ද?
Ituru wena welawa aran u mokada karanne? umbey payya uarana ekadaකොල්ලයි අම්මයි විතරයි ගෙදර ඉන්නේ. අම්මාට dementia ඒක නිසා ගෙදර වැඩටික සේරම කරන්නේ කොල්ලා. උයන්නේ පවා ඌ. ඒ ඔක්කොම කරලා වැඩටත් යන්න ඕනි. ඒකට මට දුකයි. ඉතින් ලේසියෙන් හදාගෙන කන්න පුලුවන් කෑම මොනවද තියෙන්නේ?