ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ela machan patta post eka,ube parana bike eka dakkama hithenawa eka sira paarak kiyala ,aparade ban eka dunne uba :(

    mata ela honek set una. e dawaswalama car eka aragena hindhusthan wela hitiye, AX1 eka dunne hona ganna:no::no::no:
    hornet ekata wada AX1 performance hodai. habai honage look eka ita wada sira, marama gathine ban. thawath deyak hona wage neme ban AX1 eka maintain karanna lesi, wiyadam adui
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;12227281 said:
    mata ela honek set una. e dawaswalama car eka aragena hindhusthan wela hitiye, AX1 eka dunne hona ganna:no::no::no:
    hornet ekata wada AX1 performance hodai. habai honage look eka ita wada sira, marama gathine ban. thawath deyak hona wage neme ban AX1 eka maintain karanna lesi, wiyadam adui
    e unata ban oya ax1 eka mata nam maxa eka tikak uncommon,honet,cbr,fz dan paare inna balloth padinawa :P..rep 2+
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    ඔන්න මචං උඹේ නූල් වලින් මට වටිනම නූල තමා මේක. නියමෙටම කියන දේ කියල තියනව. Ax-1 එක ගැන කියපු ටික මාර වැදගත් මට මම එකක් බලන නිසා. මමත් දවසට 2 x 30KM පදිනව (Indian one 150cc). පැය 1.5 විතර යද්දි පස්ස රිදෙන්න ගන්නකොට බයික් එක කොච්චර හොඳ වුනත් එපා වෙනව මචං.

    උඹ බයික් එකක් පැදලත් තියන එකේ Ax-1 ගැන වෙනම හොඳ නූලක් දැම්මොත් මාර වැදගත් වෙයි ගොඩක් අයට. REP +
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    190k dila GN ekak ganna epa ban... cm ekakata hari LA ekakata hari yaman.. gn ekata wada honda sapa.. ona thanakata lajja nathuwa bahinna puluwan.. beat ekath maru..

    මචං මම ඔය බයික් මොඩ්ල් ගැන එච්චර දැනුමක් නෑ..
    පොඩ්ඩක් ෆුල් මොඩ්ල් නේම් එක දියංකො මචං තරහා නැතුව..
    eg:Suzuki GN 125 වගේ... :D
     
    keenk2n

    Active member
  • Aug 17, 2007
    387
    36
    28
    Kiribathgoda
    Help...........................

    රත්තරං;12220910 said:
    සුදුපාට රතු බූට් එකට කියන්නේ බෝනික්කා මොඩල් කියලා. මේක ඈත්තටම සුදු නෙමේ, පර්ල් වයිට්.-මෙටලික්. මම ගාව එකක් තිබ්බා

    එල මචන්, මමත් ටිකක් ඕකට එකතු කරන්නම්
    ඒ වගෙම තමා චෑසි 115ක් වෑල් කලොත් චෑසි නොම්බරෙන් ඈරෙන්න හොයන්න බෑ.
    චෑසි 100 යි 115යි 120යි ගත්තහම,
    100ට වඩා 120 වෙනස්කම් ගොඩක් තියෙනවා. ඈන්ජිම එකයි, ඒත් ඩිස්ක් එකේ කට්ට රටාව, මීටර් පෑනල් එක, සිග්නල් ලයිට් වල මීටරේ ඉන්ඩිකේටරේ තියෙන තෑන වගේ සුලු සුලු වෙනස්කම් ගොඩක් තියෙනවා, පෑදිල්ලට ඒවා බලපෑමක් නෑ

    100යේ 115 එහෙම තියෙන්නේ කොටු අකුරින් AX1 කියලා ගහලා.120 වෑල් අකුරින්, හෑබෑයි 100 වගේ නෙමේ 115යි 120යි ගත්තහම එකම වෙනස ස්ටිකරේ විතරයි

    machan.... ubata barida oka thawa poddak pahadili karanna picz tikak ahema use karala. ala loku deyak ban karoth. moko api hariyatama danne na oya 100, 115, 120 athara wenasa hoya ganna. bike gana danna wishwasha akek hoyanna amarui ban. unuth apiwa andanawa.....
    thnx
    Rep denna bariyo..............
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    මචං මම ඔය බයික් මොඩ්ල් ගැන එච්චර දැනුමක් නෑ..
    පොඩ්ඩක් ෆුල් මොඩ්ල් නේම් එක දියංකො මචං තරහා නැතුව..
    eg:Suzuki GN 125 වගේ... :D

    Honda CM125 (mekata CM Custom kiyalath kiyanwa..) meka 125cc bike ekak.. dubble silencer.. beat eka CD125 eke wage.. 5 Speed gear box ekak tiyenne..

    11708821102011695.jpg

    osqkpfztobsd.jpg

    anith eka thama Honda LA250 (Mekata LA custom kiyala kiyanne) 250cc

    17087dsc00280.jpg

    65691-500x375.jpg
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Honda CM125 (mekata CM Custom kiyalath kiyanwa..) meka 125cc bike ekak.. dubble silencer.. beat eka CD125 eke wage.. 5 Speed gear box ekak tiyenne..

    11708821102011695.jpg

    මේක Singapore used කරලා මෙහාට ගෙන එකක් Super bike එකක් engine parts = bendliyala petal 1L 50KM I used this bike 2 years
     
    මෙන්න මගේ එක

    P140310_16.47.JPG
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    රත්තරං;12209379 said:

    මේක නම් නියම බාන්ඩේ තමා.... මේ වගේම එකක් තියනවා අපේ අයිය කෙනෙක් ලග..(T නම්බර් එකක්) මෙකමද දන්නේ නෑ... ගොඩක් කල්ද මචං මේක දීලා???
     
    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    macho AX-1 1k gannawanam Box ekakda Val ekakda hoda? engine 1ke wenasak nee neda? val eka ganan wediy neda?:( hoda wagena ganan aduwata balanawanam chasi number 1 monawage 1k gattotda hoda?:)
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    macho AX-1 1k gannawanam Box ekakda Val ekakda hoda? engine 1ke wenasak nee neda? val eka ganan wediy neda?:( hoda wagena ganan aduwata balanawanam chasi number 1 monawage 1k gattotda hoda?:)

    val eka machan aluth chassis numbers ekay ganan wadi,eka lassanay,kotu model ekaknam aroun 180000 withara ganna puluwan,samahara wita itath aduwen thiyena welawal thiyenawa,hodata balala ganna,nathnam amaruwe ;):yes:
     
    Last edited: