ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ

snoop

Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    සිරාවට බන්.. ඔය පහල තියෙන්නේ අපේ ගෙදර තියන එක, වැල් අකුරුනම් නෙමේ.
    ගැන හරියටම දන්නේ නැති උනත් 40 වගේ නම් අනිවා කරනවා :yes:

    10f1082.jpg
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    අපේ රටේ සමහර පවුල්වල කුක්කු බබාලා වගේ හෑදිච්ච ලාමක ටින් ටින් ලට මාර අදහස් තියෙන්නේ. උන් හිතන් ඉන්නේ නෙට් එකේ අම්මා තාත්තා ඈරෙන්න සේරම තියෙනවා කියලා. ඉතින් නෙට් එකෙන් බලලා ඊබේ එකේ පාර්ට්ස් එහෙම තියෙනවද බලලා ගිහින් ගන්නවා ලෝක සිතියමේවත් නෑති රටක හදපු ලබ්බක්. ඊට පස්සේ ඔක පදින්නේ ඉන්ටනෙට් එකේ නෙමේනේ? අපේ බුවාලන්තෙනේ. සදා සොත්ති තමයි ඉතින්​


    මේක නම් අමුලික ඇත්ත..
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    මමත් සෑහෙන කාලේකට කලින් TZR 125 මෝලක් කුලප්පු කොර කොර හිටිය, පස්සේ එපා උනා පහර දෙක හින්දා. හිරිකිත හුටු හුටු සද්දේ. දෑන්නම් බයික් නෑ. රොද හතර තමයි. ඒත් අපේ එකෙක් ඉන්නව ඕෆ් රෝඩ් කාරයෙක් උගේ ලග තියෙනවා සිරා ඩබල් ලයිටි බාජාවක්. මට පුදුම ආසාවක් ආවා ඒකට. හිතුනොත් එකක් ගන්නවා. යක්ශ පෑටියෙක් වගේ යන්න පුලුවන්.

    මොන මොන හේතු හින්දද AX1 & Hornet වෙනස් වෙන්නේ කියලා තව පොඩ්ඩක් කියපන්කො බලන්න වස්තුවේ..

    simply kiyanawanan
    HORNET awilla badu AX 1 baja awilla simple kello :D

    hornet bike da xr,baja,wr,drz thamai lankawata hariyanne :yes::yes:
     

    dinukainfo

    Member
    Dec 17, 2008
    132
    4
    0
    Machan Raththaran Ubanam Elama Porak.....
    Bike gana nodanna dewal godak igena gaththa uben......
    Hariyata Automobile Class Ekaka 3 Months withara Hitiya wage.....
    Uba liyana widiha... Ube Talks ehema mare maru... Elama Kiri....
    Machan Uba Cars gana danna dewaluth Dapanko.... Mamam Lagadima 7 Lak wlata withara ekak ganna balanawa.....
    Anthimata kiyanna thiyenne Ube Thread nam Patta Pata Pata.......
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    නියමයි රත්තරන් මචන් උබ නිසා බයික් ගන්න කට්ටියට බයික් පදින කට්ටියට ලොකු සේවයක් වෙන්නේ. රෙප් දෙන්න බැරිලු මචෝ
     
    • Like
    Reactions: රත්තරං

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    simply kiyanawanan
    HORNET awilla badu AX 1 baja awilla simple kello :D

    hornet bike da xr,baja,wr,drz thamai lankawata hariyanne :yes::yes:

    Habai welaawakata oya pita yana badu walata wadaa.. simple kello hodhai ban :P

    Mona unath Baja ekata gahanna ekak na ban.. ape size ekatath set wenawa. Uthuwankande saradiyel wage yannat puluwan. :D
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    අනේ රත්තරනේ..

    අපෙ අම්මට උඹ දාන නූල් පෙන්නන්න විදිහක් නෑනෙ.

    උබට කියන්න මන් ලග තියන GN125 එකේ වත් 10 km යන්න දෙන්නෙ නෑනෙ.

    මටත් හේන ආසයි බන් XR තට්ටක් ගන්න.

    කොහෙද ඉතිං ඕකක් අරන් මන් කොහෙ හරි ගිය වෙලවක,

    TV එකේ, මොකෙක් හරි කාලකන්නියෙක් අඩයක් තියල කියල කිව්ව වෙලාවක අම්ම පපුව පැලිල මැරිල ඉදියි...

    දුක තමයි බන්... මන් ඉතින් ඉවනන් ඉන්නව...
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    රත්තරං;12209453 said:
    180000-330000th athara thiyenawa. chassis number eka anuwa mila wadi wenawa. habai machan hugaaak dura (60km eha) "ekama wegen" speed padhinakota AX1 ekata wada hornet eka sapapahasui. traffic ekata , wada dala laga padinna. wege wenas kara kara padina dura gaman walata e kiwwe abalan parawal thiyenawa wage awasthawala AX1 eka hodai

    Machan ubata hithena widihata Hero Honda Hunk ekai Bajaj Pulsar ekai athara wenasa mokakda ?
     
    • Like
    Reactions: redScropian
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    මමත් මේ නූලට තව ටිකක් එකතු කරන්නම්.. ඔයලා Ax1 එකක් ගන්නවනම් අනිව හොඳට Ax1 ගැන දන්න කෙනෙක් එක්ක යන්න... මොකද ඉතින් දන්නවනෙ අපේ අයියලගේ හැටි.. වැඩිපුර තියෙන්නේ චැසි කොටල වැල් කරපු බයික්..
    Ax1 එකේ පිකප් එක ගැනනම් ඉතින් කියල වැඩක් නෑ.. හොනට් එකට හැරෙන්නවත් බෑ..

    තව දෙයක් අයියා නිවාඩු වෙලාවක වෝල්ටිය ගැනත් දාන්න... රෙප් දෙන්න බෑලු..
     
    Last edited:
    • Like
    Reactions: රත්තරං

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    මචං රත්තරෙනෙ... උඹ බයික් ගැන තව ඒ හා සමාන දේවල් ගැන දන්න නිසා අහන්නෙ.. විශේශයෙන් මට වඩා පට්ට දැනුමක් තියෙන නිසයි අහන්නෙ.. මොකද අහන්න උන් ගොඩක් හිටියත් සමහර උන් දන්න ලබ්බක් නැහැ බලද්දි.
    මේකයි සිද්දිය...

    මම ටිකක් විතර උස එකෙක් හරිය,මම මුලින් ම පැද්දෙ Discover 135
    එකක් 2008 දි විතර.. ඒ කාලෙ ඒක තරම් තෙල් කරපු,ලාබ හොඳ ඉන්දියන් එකක් නම් මට මතක නැහැ.
    ඊට පස්සෙ මම ගත්තා ගලක් (250 CBR RR)
    ඊටත් පස්සෙ ආර්ථිකේ ඩින්ගිත්තක් බැස්සා නිසා වෙන එකකට යන්න උනා.. මොකද ආතල් එක නිසා බයිසිකල් ගත්තට ගෙදර මිනිස්සු පලි නැහැ කියල තේරුනෙ තෙල් කරන එක මදි නිසා...
    මම ගත්තා Karizma Zmr එකක්.. දැනටත් ඒක තමයි ඉතින්... අරන් අවුරුදු 3ක් විතර.. දැන් ඉතින් ජොබක් එහෙම කරන නිසා බයික්කොලෙන් වැඩිය ගමන් බිමන් නැති නිසාත්... ආසාවෙ ඉන්නෙ ජපන් එකකට ආයෙමත් යන්න... පැහැදිලිවම දැන් නම් ඕනෙ ඇඩ් එක...
    ඔන්න කිව්වා..ඕන කොල්ලෙක් ආසයි නෙ. ඉතින් මමත් එහෙම තමා...

    මම ආසාවෙන් ඉන්නෙ R6 එකක් හරි Hornet 6 එකක් හරි ගන්න...
    මොකද 250 cc Range එක පැදලා දැන් ඉතින් ඇති වගේ, 1000වලට නම් ලොවෙත් යන්නෙ නැහැ...
    පොලීසියෙ උන්ට දැක්කත් ඇති කහනවා වගේ නවත්ත්නෙ... 600 ටිකක් හරි ශේප් නෙ,ලොකුත් නැහැ නෙ එච්චර.. ඒකයි ඉතින් ආසාව.
    කොහොමත් එදිනෙදා ගමන් බිමන් යන්ට නෙමෙ,හරිය...

    උඹ කලින් නූලක දාල තිබ්බ වල ආරක්ෂක අංශයෙන් අවසර ගන්න ඕනි කතාවක්..
    කොහොමත් දැනට ලංකාවෙ නීත්යෙන් වලංගු නැහැ කියල දන්නවා.. රෙජිස්ටාර් කොරගන්න හැටි ඉතින් උඹ දන්නවා ඇතිනෙ.. ඒවත් හරි...


    මට දැනගන්න ඕනි ඔබ තුමාගෙ අදහස් තමයි..ඒවා වටිනවා!!!
     
    • Like
    Reactions: redScropian

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    ela machan api wage bike gana wadiya dane nati ayata godaak watinawa

    mamat sali dala HORNET 250 CHASSIS-110 DOUBLE EXHAUST

    eka awlak nadda ? mama wadiya usa nam naaaa

    japan bike indian ewa taram usa na neda machan ????????