"ක්ෂණික ආවේගය" (18+)
සිය ජංගම දුරකථනයේ තිරය සුපුරුදු පින්තූරය පෙන්වමින් නාද වනු දුලානිට පෙනුනේය. රසායන විද්‍යා විෂය සම්බන්ධ අධ්‍යයන කටයුත්තක යෙදී සිටි ඇගේ අවධානය මේ නිසා බිඳුනේය. ඇය සෙමින් ඇගේ විඩාබර දෑස් දුරකථනය වෙත යොමු කලාය. දුරකථන ඇමතුම කාගෙන්දැයි දුලානිට එක්වරම වැටහුනේය. දුරකථනය අතට ගත් ඇය අඩු වැඩි වෙමින් ආලෝකමත් වන තිරය දෙස ස්වල්ප වේලාවක් බලා සිටියාය. ඇයට දෙගිඩියාවක් ඇති විය. ඇය වරක් ඇමතුම ලබා ගැනීමට ගොස් නැවතත් පසු බෑවාය. මෙලෙස කිහිප විටක් ඇය නිරර්ථක උත්සාහයක යෙදුනාය.
එකිනෙකට ප්‍රතිවිරුද්ධ සිතිවිලි වලින් ඇය ආතතියට පත් වූවාය.
අවසානයේ ඇය හැඟිම් වලට යටත් වූවාය. ඇය දුරකථන තිරයේ ඇමතුම ලබා ගන්නා ස්ථානය සෙමින් ස්පර්ශ කලාය.
“හලෝ....” ඇය සෙමින් මිමිනුවාය.
“දුලානි...” ඇමතුම දුන් තැනැත්තා සිහින් කටහඬකින් පිළිතුරු දුන්නේය.
“ම්....”
“ඇය කෝල් එක ගන්න පරක්කු වුනේ දුලානි?...” ඔහු මදක් පරාජිත හඬින් ඇසීය.
“මම පාඩම් කර කර හිටියෙ...” ඇය හැඟීමකින් තොරව පැවසුවාය.
“අනේ සොරි ඔයාව ඩිස්ටර්බ් කරා නම්...”
“ඒකට කමක් නෑ...”
“දුලානි...”
“ම්...”
“මම..මම... අද බස් ස්ටෑන්ඩ් එකේදි කියපු දේ ගැන ඔයා මොනවද හිතන්නෙ?...” ඔහු අපහසුවෙන් ඇසීය.
“මම දන්නෙ නෑ...” ඇය මදක් තදින් පැවසුවාය.
“අ..මෙ..මෙ..එ... එහෙනම් ඇයි ඔයා මට ෆෝන් නම්බර් එක දුන්නෙ?...” ඔහු විමතියෙන් ඇසීය.
“ඔයා ඉල්ලපු හින්ද...”
“දුලානි...”
“ම්...”
“ඔයාට මට වචනයක් දෙන්න බැරිද?....”
“මට තව ටිකක් කල්පනා කරන්න ඕන ෂෙහාන්...”
දුලානි ඉතා අපහසුවෙන් හැඟීම් පාලනය කොට කීවාය. එහෙත් එම පාලනය යටපත් කොට ඇගේ ඇගේ යෞවන හැඟීම් පිබිදී එන්නට වූයේය. ෂෙහාන්ගේ කට හඬත් ඔහුගේ ලෙන්ගතුකම මුසු විලාශයත් නිසා මෙම හැඟීම් තවත් මුහුකුරා යන්නට විය. ඇගේ හදවතේ සියුම් කිතියක් ඇතිවූ අතර ඇගේ සරාගී හැඟීම්ද මෝදු වන්නට විය.
දුලානිගේ දෙගිඩියාව සහිත කියමන නිසා ඔහුට ඇගේ කැමැත්තක් ඇතිබව ෂෙහාන්ට වැටහුනේය. ආදර හැඟුම් අභිබවා ඔහුගේ යෞවන කාමුක හැඟුම් මතුවී එන්නට විය.
“කවදද ඔයා මට වචනයක් දෙන්නෙ දුලානි?...” ෂෙහාන් නොඉවසිල්ලෙන් ඇසීය.
“මට දැම්ම තීරණයක් ගන්න බෑ ෂෙහාන්... සොරි... මම දැන් නවතිනවා...”
“හෙට බස් ස්ටෑන්ඩ් එකේදි මීට් වෙමුද?...” ෂෙහාන් නොඉවසිල්ලෙන් ඇසීය.
“බලන්නම්...”
ඇමතුම විසන්ධි කල දුලානි පුටුවෙන් නැගිට කාමරයේ දොර වසා දැමුවාය. ඇයට පාඩමට හිත යොමු කිරීමට නොහැකි විය. ඇගේ රාගික හැඟීම් ශීඝ්‍රයෙන් ඇවිස්සෙන්නට වූයේය. හැඳ සිටි ලිහිල් කොට කළිසමත් ටී ෂර්ට් කමිසයත් ගලවා දැමූ ඇය යහනේ වැතිරුනාය.
මෙම කතාවේ අන්තර්ගතය අනුව මින් ඉදිරියට මෙම අඩවියේ ප්‍රකාශ කිරීමට නොහැකිය. එමනිසා කතාව අවැසි උදවිය PM එකක් දමන්න. එවිට සබැඳියාව ලබා දිය හැකිය.
කතාව ඕන අය BUMP එකක් දාලා PM එකක් එවන්න. නැත්නම මේ replies අස්සෙ මිස් වෙන්න පුලුවන්.
මට මේ කතාවට රෙප් අරව මේවා දෙන්න අවශ්‍යතාවයක් නෑ. කතාව කියවලා අනුන්ට කරදරක් නොකර වින්දයක් ලබනව නම් එච්චරයි. ඒ වගේම කතාවෙ අන්තිමට තියෙන පණිවිඩයත් තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක love affair එක හරියට අරගෙන යන්න අත්වැලක් කර ගන්න.
1
‘දුලානි සහ ෂෙහාන්’
________________________________________________________________

____________________________________________
මෙම කතාවේ අන්තර්ගතය අනුව මින් ඉදිරියට මෙම අඩවියේ ප්‍රකාශ කිරීමට නොහැකිය. එමනිසා කතාව අවැසි උදවිය PM එකක් දමන්න. එවිට සබැඳියාව ලබා දිය හැකිය.
කතාව ඕන අය BUMP එකක් දාලා PM එකක් එවන්න. නැත්නම මේ replies අස්සෙ මිස් වෙන්න පුලුවන්.
මට මේ කතාවට රෙප් අරව මේවා දෙන්න අවශ්‍යතාවයක් නෑ. කතාව කියවලා අනුන්ට කරදරක් නොකර වින්දයක් ලබනව නම් එච්චරයි. ඒ වගේම කතාවෙ අන්තිමට තියෙන පණිවිඩයත් තමන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක love affair එක හරියට අරගෙන යන්න අත්වැලක් කර ගන්න.
Last edited:

pitu 3 kiyawaddi andenawa