"ක්ෂණික ආවේගය" (18+)

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මෙතන පෝර්න් සයිට් වල ලින්ක් හිටන් දානවා..ඕක ඊට වඩා දරුණු වෙන්න බැහැනේ...හරි දැන් අපි උබට pm කරන්න ඕනෙද මේක ගන්න? මොන වදයක් ද යකෝ...:angry: මෙතන දාපන්..රේප් දීල බලන්න කියල දාපන්..රේප් නොදී බලන උන්ට නගින්නේපා කියල ගහපන්...එහෙමයි ලින්ක් දාන්නේ...:rolleyes::yes:

    නගින්න එපා කියල කොච්චර දේවාල වල පොල් ගැහුවත් මේක කියවන ඒවුන්ට ඒක හරියන්නෙ නෑ බන්!!
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    නගින්න එපා කියල කොච්චර දේවාල වල පොල් ගැහුවත් මේක කියවන ඒවුන්ට ඒක හරියන්නෙ නෑ බන්!!

    :rofl::rofl: පිස්සුද...මේකේ උන් මොන යකාට බය නැති වුනත් නගින්නේ නැති වුනොත් කියල නම් බය වෙනවා...:lol:
     

    blue_in_rio

    Well-known member
  • පට්ට කතාව බන්.වැල කතාවක් සහ නව කතාවක් අතර දෝලනය වෙන අපූරු කතා ශෛලියක් තියෙන්නේ.ඒ වගේම මේකෙන් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා.ලිංගිකත්වය කියන එක ජීවිතයට අත්‍යාවශ්‍යය අංගයක් උනත්, ඒක යම්කිසි පාලනයක් ඇතුව කරන්න ඕනා කියන එකට ලොකු උදාහරණයක් මේ කතාව. :):)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    පට්ට කතාව බන්.වැල කතාවක් සහ නව කතාවක් අතර දෝලනය වෙන අපූරු කතා ශෛලියක් තියෙන්නේ.ඒ වගේම මේකෙන් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා.ලිංගිකත්වය කියන එක ජීවිතයට අත්‍යාවශ්‍යය අංගයක් උනත්, ඒක යම්කිසි පාලනයක් ඇතුව කරන්න ඕනා කියන එකට ලොකු උදාහරණයක් මේ කතාව. :):)

    Spoiler Alert :rofl::P